සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ නගරයේ ගොඩනැඟිලි සැලසුම් සහ මිනින්දෝරු සැලසුම් අනුමත කිරීම හෙට සිට ඔන්ලයින් මගින්…

by editor
මාර්තු 31, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ OPAC-CMC ( Online Planning Approval and Clearance) ගොඩනැඟිලි සැලසුම් සහ මිනින්දෝරු සැලසුම් අනුමත කිරීමේ නව වැඩසටහනක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ට  උපදේශක සහ ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර  රොෂාන් ගුණතිලක ගේ ප්‍රධානත්වයෙන් හෙට (01) දින පෙ.ව 10.30 ට කොළඹ මහ නගර සභා පරීශ්‍රෙය් දී පැවැත්වීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ  සංකල්පයකට අනුව ජනාධිපති කාර්‍ය සාධක බලකායේ මගපෙන්වීමෙන් කොළඹ  නාගරික කොමසාරිස්වරිය ජේ. එම් භද්‍රානි ජයවර්ධන ගේ උපදේශකත්වයෙන්  කොළඹ මහා නගර සභාවේ නගර සැලසුම් අධ්‍යක්ෂ අනූජ මෙන්ඩිස් යටතේ ක්‍රියාවට නැංවෙන මෙම මාර්ගගත ක්‍රමය ඔස්සේ නගර වැසියන්ට අවශ්‍ය ඉදිකිරීම් බලපත්‍ර, ඉඩම් අනුබෙදුම්/ඒකාබද්ධ කිරීමේ බලපත්‍ර වලට අදාල අයදුම්පත් සහ අනෙකුත් අදාල ලියකියවිලි https://Apply.colombo.mc.gov.lk web යන වෙබ් අඩවිය ඔස්සේ අයැදුම් කළ හැකිය.

ඒ සඳහා අදාල වෙබ් අඩවියට පිවිස තමන්ගේම ගිණුමක් ඇරැඹුමෙන් පසු අවශ්‍ය මිනින්දෝරු සැලසුම් අනුමත කිරීමට, ඉදිකිරීම් බලපත්‍ර ලබා ගැනීමට, ඉදිකිරීම් බලපත්‍ර අලුත් කිරීමට සහ අනුකුලතා සහතික නිකුත් කිරීමට අවශ්‍ය ලියකියවිලි කොළඹ මහා නගර සභාව වෙත ඉදිරිපත් කිරීමට හැකි වේ.

තම අයදුම්පත සමඟ ලබා දිය යුතු ජලප්‍රවාහන හා මලනාලිකා, ඝන අපද්‍රව්‍ය කලමනාකරණ, ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ  නිශ්කාශන සහ විථි රේඛා සහතික වලට අවශ්‍ය ලිපිලේඛනද මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමු කළ හැකි අතර පැය 48 ක්ඇතුළත එම ලිපිලේඛන පිළිබඳ මාර්ගගත ක්‍රමය ඔස්සේම අයදුම්කරු දැනුම්වත් කෙරේ. ගෙවීම් කටයුතු ද මෙම ක්‍රමය යටතේම කළ හැකි වේ.

මුදල් ගෙවීමෙන් දින 7 ක් ඇතුළත අදාල සංවර්ධන බලපත්‍රය සහ අනුමත ගොඩනැගිලි සැලසුම් අයදුම්කරුවන් වෙත ලැබෙයි

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අප්‍රේල් 08 වනදා සිදුවන පූර්ණ සූර්යග්‍රහණය හේතුවෙන් නයගරා ඇල්ල අසල කලාපයට හදිසි තත්වයක් ප්‍රකාශ කරයි….

Next Post

ලකුනු 531ක් … ඒත් ශතක නැති ඉනිම ලෝකවාර්තා පොතට ගිය හැටි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.