බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ්වලින් පසු එන දරුවන්ගේ මාරකය –  බහු ඉන්ද්‍රීය අකර්මන්‍යතාව හිස ඔසවන හැටි විශේෂඥවරු කියති.. 

දරුවන් 05ක දැඩි සත්කාරවල… 25ක් වාට්ටුවල… ඉදිරියේ දී සීඝ්‍රව වැඩි  විය හැකියි- විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත

by editor
සැප්තැම්බර් 27, 2021
in පුවත්
NalinCK

විශේෂඥ වෛද්‍ය නලීන් සී කිතුල්වත්ත

Share on FacebookShare on Twitter

කොවිඩ් වැදී සුව වූ  දරුවන් අතර  පැති යන බරපතල රෝග තත්ත්වයක් වන   බහු ඉන්ද්‍රීය අකර්මන්‍යතා  රෝගය  මේ දිනවල රට පුරා ප්‍රදේශ ගණනාවකින් වාර්තා වී ඇතැයි  රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත  කියයි. 

කොවිඩ් වැලඳී සුවය ලැබූ දරුවන්ගේ ඉන්ද්‍රියන්ට සැලකිය යුතු සංඛ්‍යාවක් එකවර අඩපණ කිරීමේ තත්ත්වක් මතුවන බැවින් මෙය බහු ඉන්ද්‍රිය අකර්මන්‍යතා රෝගය ලෙස   හඳුනාගෙන ඇතැයි විශේෂඥවරයා සඳහන් කරයි.

මෙසේ ඉන්ද්‍රියන් ක්‍රමයෙන් අකර්මන්‍ය වූ විට දරුවාට වමනය , පාචනය, උණ, ක්ලාත ගතිය  දැඩි උදරයේ වේදනාව, සමේ රතු ලප වැනි ලක්ෂණ මතුවෙන බැවින් මෙවැනි රෝග ලක්ෂණ පහළ වූ වහාම දරුවා රෝහල් ගත කරන්නැයි ඔහු දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. 

මේ වන විට බහු ඉන්ද්‍රිය අකර්මන්‍යතාවයට ලක්වූ අසාධ්‍යතත්ත්වයේ පසුවන දරුවන් 5 දෙනෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර එකකය තුළ ප්‍රතිකාර ලබන බවත්  තවත් දරුවන්25 දෙනෙකු වාට්ටුවල ප්‍රතිකාර ලබන බවත් සඳහන් කරන විශේෂඥවරයා ඉදිරි දිනවලදී මෙම සංඛ්‍යාවේ සීඝ්‍ර වැඩිවීමක් සිදුවිය හැකි බවද    පෙන්වාදේ.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

බහු ඉන්ද්‍රිය අකර්මන්‍යතාවයන්ට ලක් වූ දරුවන් 63 දෙනෙකු  රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ පසුගිය දිනවල ප්‍රතිකාර ලැබූ අතර ඉන් දරුවන් 3 දෙනෙකු මිය ගිය බවද වෛද්‍ය කිතුල්වත්ත   සඳහන් කරයි.

කොවිඩ් රෝගය ආසාදනය වූ දරුවන් 200ක් පමණ දෙනා පසුගිය දිනවලදී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ බැවින් බහු ඉන්ද්‍රිය අකර්මන්‍යතාවට ලක් වූ  දරුන්ගේ සංඛ්‍යාවේද වැඩි වර්ධනයක් පෙන්නුම් කිරීමේ හැකියාවක් පවතිනු ඇතැයිද  සඳහන්වේ.

කොවිඩ් රෝගය බොහෝ දරුවන්ට වැළඳුණද රෝග ලක්ෂණ නොපෙන්වන බැවින්  මේ දිනවල දරුවා ඉහත රෝග ලක්ෂණ පෙන්වයි නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා මෙන් වෛද්‍ය නලීන් කිතුල්වත්ත  දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අසරණ සමෘද්ධි ලාභීන්ගේ නියමු ව්‍යාපෘතිය සුන්… ඇමති මැරයෝ මැණික් කොල්ල කති!

Next Post

කොවිඩ් අපෙන් උදුරාගත් රත්තරන් මනුස්සයෙක්…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.