සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් වසංගතය චීනයේ ප්‍රබලම පෞද්ගලික ආයෝජකයාටත් වැඩ වරද්දයි !

by Lanka Sara Editor
අප්‍රේල් 2, 2023 - Updated on මැයි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගතයත් සමඟ චීන ආර්ථිකයේ ඇති වූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එරට ප්‍රබල ව්‍යාපාරිකයෙකු වන ගුවෝ ගුං චාන්ග් හට සිය වත්කම් විකිණීමට සිදුව ඇති බවට වාර්තාවේ.

චීනයේ වොරන් බෆට් ලෙසින් හැදින්වූ චාන්ග්ගේ ඉකුත් වසරේ ලාභය සියයට 95කින් පහත වැටීමකට මුහුණ දීමට සිදු වූ අතර එම තත්ත්වයට මුහුණ දීමට ඔහුට ඇමරිකානු ඩොලර් බිලියන 4.8 වත්කම් විකුණා දැමීමට සිදුව ඇති බවද වාර්තාවේ.
එහිදී අප්‍රේල් මාසයේදී යම් එකඟතාවයන්ට පැමිණීමට සමත්වූ නැන්ජිං යකඩ සහ වානේ සමාගම සතු දේපළ විකිණීමට ද පියවරගෙන ඇත. ඒ අනුව චාන්ග් විසින් සිය සමූහ ව්‍යාපාරයේ වත්කම් මිලදී ගැනීමට ගැණුම්කරුවන් දිගින් දිගටම සොයමින් සිටියි.

ඒ අනුව මෙම ලක්ෂණ වරකෙ චීනයේ මහා පරිමාණ ආර්ථික ශක්තිය විදිහා පාන සංකේතයක් වුවද අදවනිට මහා පරිමාන කාඩා වැටීමක් පෙන්වන්නක් බවට පත්ව ඇත.
“අපි වත්කම් විකිණීම කණගාටුවට කරුණක් නොවේ,” යනුවෙන් ඔහු මාර්තු මාසයේ පැවති ව්‍යවසායකයින්ගේ සංසදයේදී පැවසීය. ”

මෙම තත්ත්වය චීනයේ ව්‍යාපාරික ක්ෂේත්‍ර කිපයකටම බලපා ඇති අතර එහි වැඩිම බලපෑම දේපල වෙළදාම් ක්ෂ්‍රේතයට බලපා ඇත. මීට හේතුව වන්නේ කොරෝනා වසංගතයට පෙර චීනය තුල විශාල වශයෙන් නව නිවාස සහ ගොඩනැගිනි ඉදිකිරීම් සිදුවිය අතර ඊට ඉහළ අයෝජනයන්ට ගලා එ්මක් සිදුවිය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

කෙසේවෙතත් කොරෝනා වසංගයත් සමඟ ඇති වූ ආර්ථිකයේ සංකෝචනයේදී පෙනී ගියෝ චීනයේ සැබෑ නිවාස අවශ්‍යතාව අභිබවා නිවාස සහ ගොඩනැගිලි ඉදිරි කර ඇති බවයි. ඒ අනුව එම ගොඩනැගිනි කඩා දැමීමට පවා බලධාරීන් පියවරගත් අතර එය විශාල පිරිසකගේ අයේජනයන් වෙත විශාල අලාභයක් ගෙන එන ලදී.

Share69Tweet43
Previous Post

අතිරේක අධ්‍යාපන ලේකම්ගේ අත්සන හොරට යොදා මහනුවර ප්‍රධාන බාලිකාවකට ළමුන් 17ක් ඇතුළු කරලා… විගණනයෙන් හෙළි වෙයි!

Next Post

සමාජ ආරක්ෂණ ප්‍රතිලාභීන්ගේ නිවැරදි දත්ත ගොනු ඉදිරිපත් වනතුරු ලෝක බැංකු ණය ආධාරය නවතී..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.