සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් එන්නත කරෙන් අරන් ගමට  යන්න… පොහොට්ටු මන්ත්‍රීන්ට උපදෙස්…

ජනතා විරෝධය මැඩගන්න ඇති එකම මග ගැන පොහොට්ටු ලොක්කෝ කියා දෙති!

by editor
ඔක්තෝබර් 9, 2021
in පුවත්
sputnik vaccine
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතයට එරෙහිව වේගවත් එන්නත්කරණයක් සිදුව ඇති අවස්ථාවේ ඒ තුළ රජයේ ප්‍රසාදය ගම් බිම් මට්ටමින් රඳවා ගැනීම සඳහා හැකි තරම් එන්නත්කරණයේ සාර්ථකත්වය ජනතාව හමුවේ ඉදිරිපත් කරන ලෙස පොදුජන පෙරමුණු ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට සහ ප්‍රාදේශීය නායකයන්ට උපදෙස් ලැබී ඇතැයි පොදුජන පෙරමුණු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ මඟින් මේ වනවිට රජය කෙරෙහි අප්‍රසාදයට මුල් වී ඇති  අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි වීම, ගුරු වර්ජනය, පොහොර ප්‍රශ්නය වැනි ගැටලු හමුවේ ප්‍රාද්ශීය නායකයන් වෙත නැගෙන ජනතා විරෝධය පාලනය කිරීමට හැකිවනු ඇති බවත්  එන්නත්කරණය සම්පූර්ණයෙන්  සාර්ථක වූ පසුව රටේ සෙසු අංශ සක්‍රියව ක්‍රියාත්මක වීමෙන් අර්බුද බොහොමයක් අවසන් වනු ඇති බවට ජනතාවට ඒත්තු ගැන්වීම මෙහි අරමුණ බව මේ සම්බන්දයෙන් ලංකාසරට අදහස් දැක්වූ පොදු ජන පෙරමුනේ මන්ත්‍රිවරයෙක් සඳහන් කළේය.

පක්ෂය මඟින් දෛනිකව පවත්වන මාධ්‍ය හමුවලදී ද හැකිතරම් මෙම කරුණ ඉස්මතු කිරීමට උපදෙස් ලැබී ඇති බව ද ඔහු තවදුරටත් සඳහන් කළේය.

මේ වනවිට රජය මෙරට සමස්ත ජනගහණයෙන් සියයට 54ක් ඉක්මවා සම්පූර්ණ එන්නත්කරණයක් සිදු කොට ඇත අතර වයස අවුරුදු 30ට වැඩි ජනගහණයෙන් සියයට සියයක්ම එන්නත්කරණය කොට ඇති බව සඳහන් කළ මෙම මන්ත්‍රීවරයා ඉදිරි එන්නත්කරණ කටයුතු ද වේගවත්ව  ඉදිරි කාලය තුළ අවසන් කරගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු පළ කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාදෙණිය අනුරාධපුර පාරේ මාරක රිය අනතුරක්…

Next Post

ආනයනකරුවෝ කිරිපිටි මිල ගණන් ප්‍රකාශ කරති… අද සිට ක්‍රියාත්මක මිල මෙන්න…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.