අද සිට ක්‍රියාත්මකවන පරිදි කිරිපිටි කිලෝග්‍රෑමයක පැකට්ටුවක මිල රුපියල් 250කින් ඉහළ දැමීමට ආනයන කරුවෝ තීන්දු කර ඇත.
ග්‍රෑම් 400ක පැකට්ටුවක් රුපියල් 100කින් ඉහළ ගොස් ඇත.
මේ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක පැකට්ටුවේ මිල රුපියල් 1195කි. ග්‍රෑම් 400ක් රුපියල් 480කි.
කිරිපිටි ආනයනකරුවන් ප්‍රකාශ කලේ මෙම මිලට කිරිපිටි ලබා දිය හැක්කේ රජයේ බදු සහන කිරිපිටි සඳහා ලබාදුන් නිසා බවය.