බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩාවැල්ලේ බෝට්ටු ස්කිපර් ඝාතනය කර ඇත්තේ නිවාඩුවට ඇවිත් කුලියට මිනී මැරූ නාවික හමුදා සෙබලෙක්…

by editor
අගෝස්තු 20, 2023
in පුවත්
GUNSHOT_GUN
Share on FacebookShare on Twitter

පසුගිය15 වෙනදා තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ බහුදින යාත්‍රා ස්කීපර් වරයකු වන නිමේෂ් රංඟ නැමැත්තා ඝාතනය කරන  කරන ලද  වෙඩික්කරු විශේෂ කාර්ය බලකාය මගින් අද (20) බලපිටියේදී  අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු පුලමුඩේ රන්වැලි නාවුක කඳවුරට අනුයුක්තව සේවය කළ  නාවික හමුදා භටයෙක් බව වාර්තා වේ.

සේවයෙන් නිවාඩු පැමිණ සිටියදී මෙම නාවුක සෙබළා එම ඝාතනය සිදු කර ඇති බවත් විදේශගතව සිටින පාතාල ක්‍රියාකාරිකයකුගේ උපදෙස් මත මොහු එම ඝාතනය සිදු කරන ලද බවත්  පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වූ බවද වැඩිදුරටත් වාර්තා වේ.

දැනට හෙළි වි ඇති පරිදි ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දුන් ජාවාරම්කරු දකුණේ කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වූ රත්ගම විදුරගේ ගෝලයෙක්වන දිල්ශාන් නැමැත්තෙකි.

නිවාඩුවට නිවසට පැමිණ සිටිය දී  පාට් ටයිම් වැඩක් ලෙස මෙම  කුලි මිනීමැරුම සිදුකළ නාවික හමුදා සෙබලා බලපිටිය ඔහුගේ නිවසේ සිට වැගන් ආර් රථයකින් තංගල්ලට රැගෙන ගොස්  තංගල්ලෙන් යතුරුපැදියක නන්වාගෙන කුඩාවැල්ලට ඝාතන ඉලක්කය වෙත රැගෙන ගොස් ඇත.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

වෙඩික්කරුවන්ට ඝාතන ඉලක්කය දක්වා මග පෙන්වා ඇත්තේ ත්‍රී රෝද රථයකිනි. මේ වනවිට එම ත්‍රී රෝද රථයත් හඳුනාගෙන තිබේ.

ඝාතනය සිදුකළ ගිනි අවිය ඝාතනයට පෙර දිනයේ ලැබුණු බවත්, කොන්ත්‍රාත්තුව ලබා දුන් දිල්ශාන් නැමැති ජාවාරම්කරු ගිනි අවිය බලපිටිය විදුලි පහන් කණුවක් යට තබන ලෙස උපදෙස් දුන් බවත් නාවික හමුදා සෙබලා ප්‍රශ්න කීරීමේ දී පවසා ඇත.

අත්අඩංගුවටගත් වෙඩික්කරුවන නාවික හමුදා සෙබලා පවසා ඇත්තේ තමාගේ අතට ගිනි අවිය  ලැබුණේ ඝාතනයට පෙර දින බවය. වෙඩි තැබීමෙන් අනතුරුව තමා බලපිටියට පැමිණි පසු දිල්ෂාන් තමාට දුරකථන ඇමතුමක් දී ගිනි අවිය බලපිටියේ විදුලි පහන් කණුවක් අසල තබන ලෙස දැනුම්දුන් බවත් ඒ අනුව තමා අවිය එහි තැබූ බවත් වෙඩික්කරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.

ඝාතනයට ලක් වූ ස්කිපර්ට අවස්ථා ගණනක දී ගැඹුරු මුහුදේ සිට මත්කුඩු ප්‍රවාහනයට ඉල්ලීම් කර තිබුණත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කර ඇති බව බුද්ධි තොරතුරු කියයි. කෙසේ වෙතත් ඝාතනයට මුල් වූ සිද්ධිය තවම පැහැදිලි නැති බව විමර්ශන අංශ පවසයි.

මෙම කොන්ත්‍රාත් වෙඩි තැබීමට අදාල මුදල මේ වනවතුරුත් ඔහුට ගෙවා නැති බව ද අනාවරණය වී ඇත. සිද්ධියට අදාලව පොලිසිය විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නීති විරෝධී ප්‍රවාහනයක් කළ හරක් ලොරියක් අත් අඩංගුවට ගෙන නඩු දාන්න සැරසෙද්දී පොලිස් ලොක්කෙකුගේ අනින් නිදහස්!

Next Post

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙක්  ශ්වසන අපහසුතාවයකින් මිය යයි!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.