බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිරි හරක් මරන දළ ඇතා… ඊයේත් ලක්ෂ 07ක් වටිනා කිරි ගවයෙක් මරලා…

by editor
මැයි 27, 2024 - Updated on මැයි 29, 2024
in පුවත්
Ceylon Elephant walking
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

දිඹුලාගල බදනාගල ඇතුළු අවට ප්‍රදේශවල සැරිසරණ දළ ඇතෙකු පහරදීමෙන් ලක්ෂ ගණන් වටිනා කිරි ගවයින් අකාලයේ මියයන අතර බොහෝ කිරි ගවයින් තුවාල ලැබීම හේතුවෙන්, තමන් දැඩි අසිරු බවට පත්ව සිටින බව දිඹුලාගල බඳනාගල කිරි ගොවීහු පවසති.

ඊයේ ( 26 ) රාත්‍රියේ ද මෙම දළ ඇතා පහර දීමෙන් රුපියල් ලක්ෂ 07 පමණ වටිනා කිරි ගවයකු මියගොස් ඇති බවත්, එම දළ ඇතා පහරදීමෙන් තම ගම්මානයේ කිරිගවයින් දහයකට ආසන්න සංඛ්‍යාවකට තුවාල ලැබීම හේතුවෙන් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රදේශයේ පශුවෛද්‍යවරුන් ළඟට රැගෙන ගොස් ඇති බවත් බදනාගල කිරි ගොවියෙකු වන ඒ.ජී ලයනල් සඳහන් කළේය,

තමන් 1991 වසරේ සිට ගව පාලනය සිදු කරන බවත්, මේ වනවිට ප්‍රදේශයේ සැරිසරන දළ ඇතෙකු පහර දීමෙන් තමන්ගේ පමණක් වටිනා කිරි ගවයින් නව දෙනකු මියගොස් ඇති බවත් ඔහු කීවේය.

2023 වර්ෂයේ පමණක් දල ඇතා පහරදීමෙන් තම ගම්මානයේ ගවයින් අට දෙනෙකු පමණ මියගොස් තිබෙන බවත්, මෙම වසරේදී එම දළ ඇතා පහරදීමෙන් ගවයින් විශාල සංඛ්‍යාවක් තුවාල ලබාදෙන තිබෙන අතර ගවයින් පස්දෙනකු පමණ මියගොස් ඇති බවද දිඹුලාගල බදනාගල කිරි ගොවීහු කියති.

දිඹුලාගල බඳනාගල, කළුකැලේ යන ගම්මානවල පාරම්පරික කිරි ගොවීන් ප්‍රකාශ කරන්නේ ප්‍රදේශයේ පාරම්පරික කිරි ගව පාලනයේ යෙදෙන ගොවීන් පවසන්නේ මේ  තත්ත්වය තුළ තමන්ට     කිරිගව පාලනයෙන් ඈත්වීමට සිදුවන බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අප මේ පිළිබඳව වෙහෙරගල,  නුවරගල, ප්‍රදේශවල වනජීවී නිලධාරීන්ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ
හදපාන්විල විල්ලුවේ දළ ඇතුන් කීපදෙනෙකු සැරිසරන බවත්, කිරි ගොවීන් ිසින් එම ප්‍රදේශයට කිරි ගවයින් නිදහස් කිරීම නිසා මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුවන බවත්, ගම්මානයට එලෙස දළ ඇතුන් නොඑන බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආනන්ද පෙරේරා… ඔහු කවරෙක්දැයි කියවන්න…

Next Post

ගුවන් ගමන් තහනමක සිටිද්දී රටින් පලා යන්න ගිය ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු මාධ්‍ය කළමනාකරු ගුවන්තොටුපලේ දී අත් අඩංගුවට..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.