සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිතුලට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුණා… මාතලේ මහ නගර සභාවේ වටිනා ඉඩමක් කොල්ල කන්න ගොස් මාට්ටු වුන හිටපු නගරාධිපති කී කතාව!

by editor
පෙබරවාරි 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මාතලේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මාතලේ හික්ගොල්ල ප්‍රධාන මාර්ගයට යාබද  මහ නගර සභාවට අයත් වටිනා ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඉදිකිරීමක් සිදුකර ඇති බවත් තාවකාලික ඉදිකිරීමක් ලෙස මුලින්ම සිදුකර ඇති ඉදිකිරීම ස්ථාවර ගොඩනැගිල්ලක් බවට පත්වීම සිදුවිය හැකි බව අතීත දේශපාලකයින්ගේ හැසිරීම්වලින් තහවුරු වී ඇති බැවින් මේ සම්බන්ධව වහාම ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් දන්වමින් මාතලේ නාගරික කොමසාරිස්වරයා වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව අද (12)  මූලික විමර්ශන ආරම්භ කරමින් නගරික ඉංජිනේරු අංශය ස්ථානීය පරීක්ෂණයක් සිදු කර තිබේ.

හිටපු නගරාධිපතිවරයා ගේ නිවස ආසන්නයේ පිහිටි මෙම ඉඩමේ කොටසක මාතලේ මහ නගර සභාවේ සේවා ස්ථානය ද පිහිටා තිබේ.

මේ සම්බන්ධව අප කළ විමසීමක දී මාතලේ නාගරික කොමසාරිස් නිශාන්ත මාදුවගේ  පැවසුවේ  අ  මාතලේ මහ නගර සභාවට අයත් අදාල  ඉඩමේ    හිටපු නගරාධිපතිවරයා අනවසර ඉදි කිරීමක් සිදුකර තිබෙන බව නාගරික ඉංජිනේරු අංශය විසින්  තමන් දැනුවත් කළ බවය.

අදාළ ඉඩමේ තේ කඩයක් පවත්වාගෙන යෑම සඳහා තාවකාලික ගොඩනැගිල්ලක් ඉදි කිරීමට අවසර ඉල්ලමින් හිටපු නගරාධිපතිවරයා තමන් වෙත ලිපියක් යොමුකර තිබෙන බව  ඔහු කීවේය.

අදාළ ස්ථානයේ නගරසභාවට අයත්  ඉඩම් කොටසක් අනීතිකව අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු නගරාධිපතිවරයාට එරෙහිව විගණන විමසුමක් ද මෙයට පෙර නිකුත් කර තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් මේ සම්බන්ධව කළ විමසුමක දී  මාතලේ මහ නගර සභාවේ හිටපු නගාරාධිපති සන්දනම් ප්‍රකාශ් පැවසුවේ

මෙම ඉඩම නගර සභාවට අයිති එකක් නොවන බවය. තමන් එය ඉදිකිළේ     හික්ගොල්ල රෝහලට සහ සුසානාගාරයට පැමිණෙන ජනතාවට ගිමන් හැරීම සඳහා  යැයි ද ඔහු කීවේය.

කටුමැටි හා තහඩු යොදා සකස් කළ ගොඩනැගිල්ල තාවකාලික එකක් බැවින් ඕනෑම අවස්ථාවක එය ඉවත්කර ගැනීමට සූදානම් යැයි ද හෙතෙම පැවසුවේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් පහසුකම්! ජනපති ඉන්දීය අගමැති එක්වී ක්‍රමය හඳුන්වා දෙති…

Next Post

නුවරඑළිය දොස්තර සල්ලාලයෙකුගෙන් අලුත පත්වීම් ලැබූ තරුණ වෛද්‍යවරියකට ලිංගික අතවර… වෛද්‍යවරිය අමාත්‍යාංශයට පැමිණිලි කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.