සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැබිනට් අනුමැතියකින් සිදුකළ “නැනෝ පොහොර කුපාඩිකම“ හිටපු කෘෂිකර්ම ලේකම් හෙළි කරයි!

by editor
දෙසැම්බර් 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නැනෝ පොහොර ගනුදෙණුව සිදුවූයේ කැබිනට් අනුමැතියකින් බවත්,  නියමිත මිලට වඩා දෙගුණයක් වැඩියෙන් මෙම පොහොර ආනයනය කළ විට තමන් කළ ප්‍රශ්න කිරීම කිසිදු පලක්වූයේ නැති බවත් කියන හිටපු කෘෂිකර්ම ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ කැබිනට් අනුමැතියකින් සිදුවූ ගනුදෙනුවක් ඉදිරියේ තමන් කුමක් කරන්නේ දැයි ප්‍රශ්න කළේය.

ඔහු මේ බව කීවේ හිරු ප්‍රවෘත්ති නාලිකාවේ විශේෂ සංවාදයකට එක් වෙමිනි.

එහිදී  හිටපු කෘෂිකර්ම ලේකම්වරයා මෙසේ එම තත්වය පැහැදිලි කළේය.

“ඇත්ත. නැනෝ පොහොර ගත්තෙ වැඩි මුදලකට.  මේ  ප්‍රශ්නය මතුවුනාම එන චෝදනාවත් එක්ක  අපි  හැප්පුනා මේ මිල  වැඩියි කිව්වා.“

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“අපට මේ සම්බන්ධව  ගැටෙන්න වුනේ    එම පොහොර ගෙන්වපු දේශීය නියෝජිතයා සමග. ඔහු ඉදිරිපත් කළ මිල ඩොලර් 12.55යි. අපි ඇහුවා ඇයි මේ පොහොර ලීටරය 12.55ට   දෙන්නෙ කියලා. අපිත් අමාරුවෙ වැටිලා ඉන්න වෙලාව. ලීටරය රුපියල් 2500 කිව්වහම අපිත් හොයනවානෙ මේ ගැන. “

“අපිට පේනවා මේක ඊට වඩා අඩුවට මේ පොහොර  තියනවා කියලා.  ඒ නිසා නැවත දේශීය නියෝජිතයා ගෙන්වලා කිව්වා මේක මිල වැඩියි කියලා. පස්සේ ඔහු ඩොලර් 2.55ක් අඩු කරලා ඩොලර් 10ක් කළා. අපි කිව්වා ඔබ දේශීය නියෝජිතයෙක්. ඔබ ගනුදෙනු කරන්න ඕන රුපියල් වලින් කියලා.    දේශීය නියෝජිතයෙක් එක්ක අපි මොකටද ඩොලර් වලින් කටයුතු කරන්නෙ. අපි රුපියල්වලින් ඉල්ලනකොට  මෙයා ආපහු දෙනවා මිලක් රුපියල් 2497යි කියලා. ආයෙත් 2500යි. “

“ඇත්තටම මම කියනවා මේක අපිට ගන්න තිබුණු මිල ඩොලර් 5.25යි. ඒ වෙලාවෙත් මා ඇහුවා ඇයි ඩොලර් 5.25ට ගන්න පුලුවන් දේ  ඩොලර් 10ට ගන්නෙ කියලා.“ හිටපු ලේකම්වරයා කීවේය. ඒත් දෙගුණයක් මිල වැඩිනම් ඔබ එය සඳහා ඉඩ දුන්නේ කුමක් නිසාදැයි මෙහිදී මාධ්‍ය වේදීයා විසින් හිටපු ලේකම්වරයාව ප්‍රශ්න කළේය.  ඔහු දුන්නේ මෙවැනි පිළිතුරකි.

“ මේක ඩොලර් 10ට ගෙනාවෙ කැබිනට් අනුමැතියකින්.  ඉතින් මම මොකද කරන්නෙ“

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සීමාවාසික පත්වීම් අවලංගු කළ කතා බොරු

Next Post

රජයේ වෛද්‍යවරු වර්ජනය කරද්දී පාදෙණිය පුද්ගලික රෝහලක චැනල් සේවයේ!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.