සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාෂ්මීරයේ ඇත්ත තත්ත්වය ගැන ජාත්‍යන්තරයට හෙළි කරයි!

by Lanka Sara Editor
ඔක්තෝබර් 30, 2022 - Updated on නොවැම්බර් 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කාෂ්මීරයේ දේශපාලඥයින් විසින් එම කළාපය මේවන විට අත්පත් කරගෙන ඇති ආර්ථික සහ සමාජීය ප්‍රගතිය ජාත්‍යන්තරය ඉදිරියේ පෙන්වා දීමට පසුගියදා පියවරගෙන තිබිණි.

යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රජාතාන්ත්‍රික බලගැන්වීමට අදාල සමුළුවකට එක්වෙමින් කාෂ්මීර නියෝජනය කරනු ලැබ තිබූ අතර එහිදී කාන්තා සමාන්තමතාව සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සාකච්ඡාවට බදුන්ව තිබ ඇත. මෙහිදී කාෂ්මීරය නියෝජනය කළ පිරිස් විසින් දීර්ඝ කරණු දැක්වීමක් කර ඇති බවට මාධ්‍ය වාර්ථා සඳහන් කරයි.

මෙහිදී බොහෝ විට ජාත්‍යන්තර ප්‍රජව තුල කාෂ්මීර සම්බන්ධයෙන් නැගී ඇති චිත්‍රය වෙනස් කිරීමට මෙම පිරිස පියවර ගෙන ඇත. එහිදී බහුතරයක් දෙනා ගෝලීය වශයෙන් විශාල බලපෑමක් එල්ල කළ හැකි බලවතුන් දෙදෙනෙකු අතර අතර ඇතිවිය හැකි ගැටුම් සම්බන්ධයෙන් ඇදී තිබූ චිත්‍රය වෙනස් කිරීමට සමත්ව ඇත.

ඒ අනුව පසුගිය වසර කීපය තුල කාෂ්මීය තුල ඇති වූ ආර්ථික සහ සමාජීය ප්‍රගමණය සම්බන්ධයෙන් සාක්ෂි සහිතව පෙන්වා දී තිබේ. මෙහිදී කාෂ්මීරය නියෝජය කළ සෆීනා බායිග් පෙන්වා දී ඇත්තේ මීට දශක කීපකට පෙර ත්‍රස්ත බලපෑම් වලිට බලපෑම් වලට ලක්ව තිබූ කාෂ්මීරය තුල අදවන විට එවැනි තත්ත්වයක් නොමැති බවයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඉන්දීය රජය විසින් පසුගිය කාලය තුල කාෂ්මීරය තුලට වැඩි අයෝජනයන් ගලා ඒමට අවකාශය සලසා දී තිබිණි. ඒ අනුව කාෂ්මීරය තුල වෙනත් පාර්ශවයන්ට ඉඩම් අත්පත් කරගැනීමට අවස්තාව අහිමි කර තිබූ නීති වෙනස් කිරීමටද මෝදි අග්‍රාමත්‍යවරයා පියවර ගෙන තිබිණි.

මෙම තීරණයත් සමඟ කාෂ්මීරය තුන නව රැකියා අවස්ථා උදාවීම මගින් තරුණ ප්‍රජාවට අභිමානවත් ජීවන තත්ත්වයක් ගත කිරීමට අවස්ථාව හිමිවිය.

Share69Tweet43
Previous Post

ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් කව්දැයි ආණ්ඩුව සොයයි

Next Post

ඉන්දියාවේ අධික උෂ්ණත්වය නිසා වෙන මරණ ඉහළ යයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.