සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අංගවිකල කාලගුණ අනාවැකි ධීවර කර්මාන්තයේ තවත් වට්ටනවා… – ධීවර සංගම්

by editor
සැප්තැම්බර් 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද  – 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  මගින් ධිවර කාර්මිකයින් සඳහා කාලගුණික දත්ත ලබාදිමේ දි  සුළං හමන දිශාව සුළං හමන පළාත පිළිබඳ දැනුවත් කිරිමක් සිදුනොකරන බැව්  ගාල්ල දිස්ත්‍රික් ධිවර සංගමයේ සභාපති පි.බි ගාමිණි   පවසයි.

“කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් කාලගුණික තත්වය පිළිබඳ  ධිවරකාර්මිකයින් දැනුවත් කරන්නේ  පොතුවිල්, හම්බන්තොට, ගාල්ල මිගමුව, මන්නාරම, දක්වා මුහුදු ප්‍රදේශය රළු වෙනවා කියලා. ඒ නිසා ධීවර කර්මාන්තයෙන් වැලැකී සිටින්න.. කියා කියනවා“ යැයිද පි.බි ගාමිණි  පවසයි.

සුළංහමන දිශාව හා පළාත පිළිබඳ දැනුවත් කළහොත් ධිවර කාර්මිකයින්ට කාලගුණය යහපත්ව පවතින ප්‍රදේශවල ධීවර කර්මාන්තය කරගෙන යාහැකි බවද හෙතෙම පවසයි. ගාල්ලේ    පැවති මාධ්‍ය හමුවකදි පි.බි ගාමිණි  මෙසේද කිවේය.

“ලංකාවේ සිතියමක් තියෙනවා. එහි තියෙනවා උතුර දකුණ නැගෙනහිර බස්නාහිර කියලා.  සුළග හමන්නේ දිශාවකට. ඒ දිශාව ගැන තමයි කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුව මගින් දැනුවත් කරන්න ඕන. ජාත්‍යන්තර මාධ්‍ය මගින් කාලගුණ තොරතුරු ගැන වාර්තා කරන්නේ  මේ දිශාවෙන් මේ අංශකයන් අනුව සුළං හමනවා කියලා. ඒ පළාත්වල ධීවර කටයුතුවල යෙදිමෙන්  වැලකී  සිටින්න කියලා. නමුත්  අපේ කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුව මගින් ඒ අයුරින් දැනුවත් කරන්නේ නැහැ. මේ විදියට කාලගුණික දත්ත නිකුත් කිරීම නිසා  සියලු  ධිවර යාත්‍රා  මුහුදු යන්නේ එකට. ඒනිසා මත්ස්‍ය අස්වැන්න අඩුවෙනවා. මාළු මිල ඉහළ යනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින්  ධිවරයින්ට නිවැරදි දත්ත ලබාදියයුතු වෙනවා. කාලගුණික තොරතුරු ලබා ගැනීම සඳහා ධිවරකාර්මිකයින්ට සහනදායි මුදලකට නවින තාක්ෂණික උපකරණ ලබාදිය යුතු බවද  ඔහු  වැඩිදුරටත් සඳහන් කළේය.

 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටට කන්න දෙන්න ඉන්දියාව වෙන රටවලත් ආයෝජනය කරන හැටි

Next Post

පෝෂණ ගුලාවක් මත හිඳ මන්දපෝෂණයෙන් මිය යන රටක් නොදත් බතල කොලයේ අරුමය…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.