සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාර්පට් දමා මාස පහයි… දැන් පයින් යන්නත් බෑ… කාලිංගවිල මිනිසුන්ගේ අවනඩුව!

by editor
නොවැම්බර් 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිවයින පුරා මාර්ග කිලෝමීටර් ලක්ෂයක් දුරට කාපට්   අතුරා සංවර්ධන කිරීමේ වැඩසටහන යටතේ මීට මාස 05කට පෙර වැඩ අවසන් කරන ලද කාලිංගවිල නාමල්ගම මාර්ගය   මේ   වන විට පා ගමනින් හෝ ගමන් කළ නොහැකි මට්ටමට සම්පූර්ණයෙන්ම ගල් ගැලවී විනාශව   ඇති බව  ගම්වාසීහු සඳහන් කරති.

සෞභාග්‍යය දැක්මෙන් ගොඩනැංවෙන අනාගත පොලොන්නරුව ව්‍යාපෘතියට අනුව මෙම මාර්ගයේ  කිලෝ මීටර 05ක් දුර කාපට් ඇතිරීමේ වැඩකකටයුතු ආරම්භ කළ බව ඔවුහු පවසති.

“  පාර හොඳටම අබලන් වෙලා තිබුණේ.    කාපට් අතුරන්න පටන් ගත්තේ    මීට මාස 5 කට කලින්.  දැන් පාර තිබුණටත් වඩා ගල් ගැලවිලා විනාශ වෙලා.  කොන්ත්‍රාත් සමාගම කොහෙද දන්නෙ නෑ. “

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“ අසේලපුර, කුරුලුබැද්ද, මෛත්‍රීගම, මහින්දාගම, කාලිංගවිල  ඇතුළු ගම්මාන රැසකට යන එන ප්‍රධාන මාර්ගය  තමයි මේක.   දැන් මේ ගම්මානවල  පවුල් දෙදහසක සාමාජිකයින් 10,000 කට ආසන්න සංඛ්‍යාවක්  දුක් විඳනවා. කෝටි ගණන් වියදම් කරලා හදනවා.  මාස පහක් යන්නත් පෙර ගැලවී යනවා. “ ප්‍රදේශවාසීහු කියති.

අප මෙම වැඩ නැවතී ඇති  මාර්ගය පිළිබඳ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම්  හයිරූන් නිශා  ගෙන්  දුරකථනයෙන් කළ  විමසීමේ දී සඳහන් කළේ විනාශ වී ඇති  එම මාර්ගය පිළිබඳ තමන්ට මෙතෙක් වාර්තාවක් ලැබී නොමැති බවත්, ඒ පිලිබඳ වහාම සොයා බලා පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය දැනුවත්  කිරීමට කටයුතු කරන බවත්ය.

අප මේ පිළිබඳව  පළාත් මාර්ග දෙපාර්තමේන්තුවෙන්   දුරකථනයෙන් කළ   විමසීමකදී එහි  නිලධාරියෙකු සඳහන් කළේ ඒ   සම්බන්ධව තමන් දැනුවත් නොවන බවත්, වහාම සොයා බලා එම මාර්ගයේ ඉදිරි වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීමට අදාළ අංශ නිලධාරීන්ගේ අවධානය යොමු කරවන බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සපුගස්කන්ද දින 50ක් වසා විදේශ සංචිත කළමනාකරණය කරගන්නා හැටි ගම්මන්පිල කියයි!

Next Post

බස් අනතුරින් පාසල් සිසුවියක් මිය යයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.