වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් තිබේ.
මෙම කාන්තා ඝාතනය සිදුවී ඇත්තේ වව්නියාව -නෙදුන්කේනි ප්රදේශයේ දී ය. ඝාතනය වී ඇත්තේ බාලසුන්දරම් සත්යකලා නැමැති 33 හැවිරිදි කාන්තාවකි.
බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තබා මේ කාන්තාව ඝාතනය කර ඇත්තේ මිය ගිය තැනැත්තියගේ මස්සිනා විසිනි.
ඝාතන චොදනා ලද පුද්ගලයා අපරාධ චෝදනමත බන්ධනාගාරගතව සිට පැමිණි පුද්ගලයෙක් බව හෙළි වී තිබේ.
සිද්ධිය සම්බන්ධව නෙඩුන්කේණි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







