බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාදිනල් තුමාගේ හෙළිදරව්වෙන් පසු පොලිස් ලොක්කෙක් බේරෙන්න පොඩ්ඩන් කීප දෙනෙකුට ස්ථාන මාරු!

by editor
ජනවාරි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී පසුගිය 12 දා හමුවූ බෝම්බය සම්බන්ධව සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කළ යුතු ආකාරය පිළිබඳව  කොළඹ අපරාධ කොට්ඨාසය වෙත උපදෙස් ලබා දී ඇත්තේ බස්නාහිර පළාතේ ඉහළම පොලිස් නිලධාරියෙක් බව පොලිස් ආරංචි මාර්ග හෙළි කරයි.

මේ පරීක්ෂණවල ඇති අතාර්කික ස්වරූපය සම්බන්ධව   ඊයේ ( 13)  සවස පුවත් පත් සාකච්ඡාවක් කැඳවූ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්  සී.සී.ටී.වී දර්ශනත් සහිතව  කළ දැඩි විවේචනාත්මක හෙළිදරව්ව නිසා පොලිසිය දැඩි ලෙස නොසන්සුන් වී ඇති බවත් ඉහත නිලධාරියාගේ  උපදෙස් අනුව සීසීටීවී දර්ශන පරීක්ෂා කරමින් විමර්ශනය  මෙහෙයවූ විමර්ශකයන් කීපදෙනෙකුට ස්ථාන මාරු ලබා දී එල්ල වී ඇති විවේචනයෙන් බේරීමට මේ වනවිට කටයුතු සිදුවෙමින් ඇති බවත්  දැනගන්නට ඇත.

කාදිනල්තුමා කළ හෙළිදරව්ව පහත දැක්වේ…

දැනට අත්අඩංගුවට ගෙන ඇත්තේ පල්ලියේ දහම් පාසලට එන 13 හැවිරිදි දරුවෙක් හා පල්ලියේ සන්ක්‍රිස්තියන්වරයාත්,  පැවැත්වීමට නියමිත දේව මෙහෙයක් සඳහා පල්ලි සැරසීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුත් බව එම ආරංචි මාර්ග හෙළි කරයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙම පුද්ගලයන් රැඳවුම් නියෝග මත රඳවා නොගන්නා ලෙස ඉහළින් උපදෙස් ලබා දී තිබුණත් කොළඹ අපරාධ කෝට්ඨාසය විසින් ඔවුන් රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇති බවද දැනගන්නට ඇත.

මේ සිද්ධිය ගැන සීසීටීවී දර්ශන ඉදිරිපත් කරමින් කාදිනල්තුමා දීර්ඝ හෙළිදරව්වක්  කළ අතර දැනට අත්අඩංගුවට ගෙන සිටින 13 හැවිරිදි පාසල් සිසුවාට කරන්නේ බරපතල අපරාධයක් බවත්, ඔහු එතැන අලවා තිබූ සෙලෝටේප් පටියක් ගැලවමින් සිටි අසරණ දරුවෙක් බවත් මේ අවස්ථාවේ පල්ලියේ ප්‍රධාන පියනම ප්‍රකාශ කළේය.

13 හැවිරිදි දරුවා ගැන කාදිනල් තුමා කළ හෙළිදරව්ව..

මෙයත් කියවන්න…

දේශපාලකයන්ට ගැතිකම් කරමින් බොරු කරන්න එපා… යුනිෆෝම් ගලවලා ගෙදර යන්න – කාදිනල් හිමි

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නැවතුණු කැලණිතිස්ස බලාගාර දෙකට දින දෙකකට සෑහෙන්න තෙල් දෙයි

Next Post

අරලගංවිල පොලිස් අභ්‍යාසලාභීහු තෛපොන්ගල් සමරති…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.