දේශපාලකයන්ට ගැතිකම් කරමින් බොරු කරන්න එපා… යුනිෆෝම් ගලවලා ගෙදර යන්න – කාදිනල් හිමි

කීර්ති ප්‍රනාන්දු – පොලිසිය සිටින්නේ  අවංකව සත්‍ය වෙනුවෙන් වැඩ රකන්නට මිස  දේශපාලනකයන්ට ගැතිකම් කිරීමට නොවන බවත්,  ඇස් පනාපිට බොරු නොකර කරුණාකර යුනිෆෝම් ගලවා ඉවත්ව යන ලෙසත් කාදිනල් හිමියෝ  සියලු ශාන්තුවරයන්ගේ දෙවස්ථානයේ  බෝම්බ සිද්ධියට අදාලව පරීක්ෂණ කරන පොලිස් කණ්ඩායම් වලට අද   පැවසූහ. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ , අද (13) කොළඹ අගරදගුරු නිවසේ දී මාධ්‍ය හමුවක් … දිගටම දේශපාලකයන්ට ගැතිකම් කරමින් බොරු කරන්න එපා… යුනිෆෝම් ගලවලා ගෙදර යන්න – කාදිනල් හිමි කියවන්න