සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කළුතර  බන්ධනාගාරය තුළ ඝාතනය කළ රැඳවියාගේ මරණය සම්බන්ධව විවෘත තීන්දුවක්!

by editor
දෙසැම්බර් 27, 2023
in පුවත්
death
Share on FacebookShare on Twitter

 සුමිත් පොතුපිටිය –

පහරදීමක් හේතුවෙන් රෝහල් ගතකර සිටියදී   මියගිය කළුතර බන්ධනාගාර රැඳවියාගේ මරණය සම්බන්ධයෙන්  කළුතර  නාගොඩ ශීක්ෂණ රොහලේ  පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අද පස්වරුවේ  විවෘත තීන්දුවක් ලබාදී තිබේ.

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ විශේෂඥ  අධිකරණ වෛද්‍ය නිළධාරී ශ්‍රියන්ත අමරරත්න  ගේ ප්‍රධානත්වයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇත.

මියගොස් ඇත්තේ  කළුතර,  මල්වත්ත බන්ධනාගාරයේ රඳවා සිටි මෝල්කාව ,  කරවිට  ප්‍රදේශයේ පදිංචිව සිටී 46 හැවිරිදි සිටි පී.ජී. සුනිල් නමැති රැඳවියෙකි.

ඔහු යතුරුපැදි සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමෙන් පසු කළුතර බන්ධනාගාරයේ සී  වාට්ටුවේ රඳවා සිටීයදී ඉකුත් 24 දා පස්වරුවේ මෙම පහරකෑමට ලක් වී ඇති බව ඇති බව  සදහන් වේ.

මියගොස් ඇති තැනැත්තා බන්ධනාගාරයට ඇතුළත් කළ දිනයේ සිට නොසන්සුන්කාරී අන්දමින් හැසිරී ඇති බව බන්ධනාගාර නිලධාරීන් සඳහන් කර සිටී.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම පුද්ගලයා  රඳවා සිටී සී වාට්ටුවෙන් පිටතට පැමිණීමට උත්සාහ කිරීමේ දී  වාට්ටුව ඉදිරිපිට ඔහු සහ තවත් රැඳවියන් කිහිප දෙනෙකු අතර පොරබැදීමක් සිදුව ඇති බවත්, ඔහු ඇදවැටී ඇති බවත් සඳහන්වේ.

සිද්ධියෙන් බරපතල තුවාල ලද පුද්ගලයා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ 5 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (26) අළුයම මියගොස්  තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාරයෙන් දැනුවත් කිරීමෙන් පසු කළුතර උතුර පොලිසිය ද ඊයේ සිද්ධිය සම්බන්ධව  පරීක්ෂණයක් ආරම්භ කළේය.

ඒ අනුව කළුතර උතුර අපරාධ අංශ ස්ථානාධිපති වරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කළුතර බන්ධනාගාරය වෙත ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් ද බන්ධනාගාරය වෙත ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකළ අතර , මහේස්ත්‍රාත් පරීක්ෂණයක්ද සිදුකර ඇති බව පොලිසිය කීය.

එම ස්ථානයේ ආරක්ෂක කැමරාවක් සවිකර ඇතත් එය මේ වනවිට අක්‍රීය තත්වයේ පවතින බවද පොලිසිය පවසයි .

මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු බන්ධනාගාර නිළධාරීන්ගෙන් , සිරකරුවන් සහ රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන රැඳවියන්ගෙන්ද පොලිසිය විසින් ප්‍රකාශ ලබාගෙන තිබේ.

ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ , සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්තගේ උපදෙස් පරිදි , ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් , අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එව්.ඩී. වික්‍රමාරච්චි සහ සැරයන් ඩබ්ලිව්.ඒ.පී ජයලාල් (42259) ඇතුළු නිළධාරීන්  පරීක්ෂණ පවත්වති

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුස්ලිම් ජනතාවගේ  ආගමික සංස්කෘතික ප්‍රශ්න විසඳමින් ලබන පෙබරවාරියේ ජනපතිගෙන් සම්පූර්ණ ප්‍රකාශයක්!

Next Post

හිටපු සෞඛ්‍ය ඇමතිගේ නීතිඥයා ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙක්… කෙහෙළියගේ සදාචාරය කුමක්දැයි වෘත්තිය සමිති අසති!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.