අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කළමනාකරණ සේවය සමෘද්ධි බැංකු ව්‍යාපාරය දියකර හැරීමේ කුමන්ත්‍රණයක – සමෘද්ධි බැංකු වෘත්තීය සමිති

by editor
ජනවාරි 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • ගමේ අසරණයින්ගේ ආර්ථිකය කළමනාකරණය කරන “සමෘද්ධි බැංකුව“ විනාශ කරන්නෙ දේශපාලකයින් නෙමෙයි… නිලධාරීන්…

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමෘද්ධි බැංකු ව්‍යාපාරය ක්‍රමානුකූලව දියකර හැරීමේ වැඩපිළිවෙළක නිරත වෙමින් සිටින බැවින් ඒ ගැන ජනපතිවරයාගේ විශේෂ අවධානය යොමුවිය යුතුව තිබෙන බවත් සමෘද්ධි දෙපාර්තමේන්තුවට අවශ්‍යය සේවක සංයුතිය අනුමත කරදීම වසර දෙකක් තිස්සේ කල්දමමින් සිටින බවත් සමස්ථ ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් හා කාර්යාල නිලධාරීන්ගේ සංගමයේ සභාපති එන්.ඒ.එම්.අයි.වී අබේසිංහ පවසයි.

මහනුවර දී අද (01) පැවැති මාධ්‍ය හමුවකට එක්ව අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

සමෘද්ධි දෙපාර්තමේන්තුවේ ගැටලු ඇති කිරීමට කටයුතු කර තිබෙන්නේ දේශපාලනඥයින් නොව නිලධාරීන් බවත් ඒ සඳහා කරුණු ඔප්පු කර පෙන්වීමට අවශ්‍යය සාක්කි බොහොමයක් තිබෙන බවත් ඔහු කීවේය.

සමෘද්ධි දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු සඳහා අවශ්‍යය සේවා සංයුතිය අනුමත නොකර වසර දෙකක් තිස්සේ කළමනාකරණ සේවා දෙපාර්තමේනතුව සිදු කරන්නේ කුමක්ද යන්න සියලු දෙනා ප්‍රශ්න කළ යුතු යැයි ද හෙතෙම අවධාරණය කළේය.

සමෘද්ධි බැංකු ව්‍යාපාරය තුළ ගනුදෙනුකරුවන් ලක්ෂ 35 ක් පමණ සිටින බවද ඔහු කීය. කොවිඩ් සමයේ පවා ගමේ ජනතාව අතරට යමින් සුවිශාල සේවාවක් කළ සමෘද්ධි බැංකුවේ සේවක සංයුතිය අනුමත කර දීමට නොහැකි කළමනාකරණ සේවා දෙපාර්තමේනතුව කුමටද යන ප්‍රශ්නය ඇසිය යුතුව ඇතැයි ද හෙතෙම පැවසීය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

සමෘද්ධි බැංකු සේවක සංයුතිය අනුමත කර නොදීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීමට එරෙහිව ඉදිරි දෙසතිය තුළ ශ්‍රෙෂ්ඨාධිකරණයේ නඩුවක් පවරන බවද සභාපතිවරයා කීවේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

සමෘද්ධි පනත යටතේ සේවකයින් මුදා හැරීම සහ බඳවා ගැනීම් කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධව නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබෙන බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බිත්තර ආනයනය කළ හැකි දැයි බලන්න වෙළෙඳ ඇමති සූදානම්… බිත්තර නිශ්පාදකයින් සහ වෙළෙඳ ඇමති අතර අවුල වැඩිවන ලකුණු!

Next Post

අද උදේත් දුම්රිය හයක් අවලංගුයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.