සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කවුරු දුන්නත් ඔය කුරුඳු පොළු පාවිච්චි කරන් එපා… ගෙදර යන්න… අවුුරුදු දෙකකින් අපි ඔබව බලා ගන්නවා… ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හමුදාවට කියයි!

හමුදාවෙ 25000ක් පහුගිය අවුරුදු 2 තුළ හමුදාව හැර ගිහින්... පොලිසියේ 1000ක් ගිය අවුරුද්දේ රස්සාව දාලා ගිහින්... මේ බහුතරය කොන්ද තියන මිනිස්සු!

by editor
මාර්තු 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කුරුඳු පොලු දුන්නාට කිසිම අවස්ථාවක එ්වා පාවිච්චියට නොගන්නා ලෙසත් අනීතික නියෝග ක්‍රියාත්මක නොකර ගෙදර යන්නේ නම් නිසැකවම ඉඩ ලැබෙන පළමු අවස්ථාවේ දීම සියලුම හිඟ පැටුප් සමග ඔවුන් සේවයේ පිහිටුවන බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කුරුඳුපොලු හමුදා අමතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ෆීල්ඩ් මාර්ෂල්වරයා කීවේ පසුගිය අවුරුද්දේ 1000ක් පොලිස් නිලධාරීන් සේවය හැර ගොස් ඇති බවත් පසුගිය මාස දෙකට පමණක් 200ක් පොලිසිය අත්හැර දමා ගොස් ඇති බවත්ය.

මේ බහුතරයක් දෙනා දෙන අශිෂ්ට නියෝග පිළිපැදීමට බැරිකමින් සේවය හැර ගිය පුද්ගලයින් බව මන්ත්‍රීවරයා කීවේය.

යුද හමුදාවේ 25000 දෙනා පසුගිය වසර දෙකට සේවය හැර ගොස් අති බව කී ෆීල්ඩ් මාර්ෂල්වරයා පෙන්වා දුන්නේ යුද සමයේදීවත් මෙසේ හමුදාව හැර දා ගියේ නැති බවය.

අනීතික නියෝග පිළිපදින්නේ නැතිව ගෙදර ගොස් අවුරුදු දෙක්ක ඉන්න. ශ්‍රී ලංකා යුද හමුදාවේ ගෞරවනීය බව රැකුනේ දහස් ගණනක් සෙබලු ජීවිත පූජාවෙන් දුන් ජීවය නිසා. අවුරුදු දෙක්ක රස්සාව නැතිව ඉන්න. අපි ඔබව සියලුම හිඟ වැටුප් එක්ක යළි සේවයේ පිහිටුවනවා.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ වගේම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටිනවා. කැප කිරීම් කරන්නෙ නැතිව කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ. ආත්මාර්ථකාමී වෙන්න එපා.  ජනතාව විදිහට කැප කිරීමක් කරන්න අත්‍යාවශ්‍යයයි. ලක්ෂ ගණනින් වීදි වලට බසින්න. මේ දූෂිත දේශපාලකයින්ට  එරෙහිව හඬ නගන්න. තවදුරටත් විරුවො හොයන්න යන්න එපා. .  දූෂිත පාලකයින්ගේ වියරුවට බිය නොවී විදී බැස සාමකාමීව උද්ඝෝෂණ කරන්න. විරෝධතාවය ප්‍රකාශ කරන්න.  එහෙම නැතිව කවදාවත් මේ රට මේ දූෂිතයින්ගෙන් බේරගන්න බෑ…”

එමෙන්ම  දැන් රට බංකොලොත් නැතිනම් ආර්ථිකය  ශක්තිමත් නම් මුලින්ම කළ යුත්තේ මුදල් නැති බව කියමින් කල් තැබූ ඡන්දය පැවැත්වීම බව ද    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා    පෙන්වා දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පළාත් පාලන මැතිවරණය දින නියමක් නැතිව කල් ගිය බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි!

Next Post

වෘත්තීය සමිති කරමින් පඩි ගන්න කඩාකප්පල්කාරයින්ට වැටුප් වර්ධක ප්‍රසාද දීමනා නෑ… විදුලි බල හා බලශක්ති ඇමති කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.