සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කවදාවත්  නොකළ වර්ජනයක් පිළිබඳ අනතුරු අඟවමින් රජයේ වෛද්‍ය නිලධාරීවරු අද සංකේත වැඩ වර්ජනයක් ඌව පළාතෙන්  අරඹයි…

සෞඛ්‍ය සේවය බිඳ දමන වෛද්‍යවරුන් රට හැර යෑමට කිසිම සාධනීය උත්තරයක් ආණ්ඩුවෙන් නැති බව GMOA කියයි…

by editor
නොවැම්බර් 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                  

වෛද්‍යවරුන් රටහැරයාම හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එල්ල වී ඇති  තර්ජනයන් සම්බන්ධයෙන්  මේ දක්වාම පාලකයන්ගෙන් සතුටුදායක තීන්දු තීරණයන් නොලැබීම හේතුවෙන් අද (02)  සිට පළාත් මට්ටමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සංකේත වැඩ වර්ජනයක් ලෙස පැවැත්වීමටත් අද  දිනයේදී ඌව පළාතෙත් ආරම්භ කරන වැඩ වර්ජනය පළාත් මට්ටමින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමටත්  ඊයේ  රැස්වූ මධ්‍ය කාරක කභාව ඒකමතිකව තීරණය කළ  බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියි.

පළාත් මට්ටමින් ක්‍රියාත්මක කරන සංකේත වැඩ වර්ජනය තුළ පාලකයින්ගෙන් නිසි විසදුම් නොලැබුණහොත් දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා වුවද මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තීව්‍ර වනු ඇති බවත් එහිදී රෝගී ජනතාවට සිදුවන අසීරුතාවන්ට රජය වගකිවයුතු බවත් වෛද්‍ය හරිත අලුත්ගේ අවධාරණය කරයි.

වෛද්‍යවරුන් රට හැර යාම හමුවේ මේ වන විට සෞඛ්‍ය සේවාව කඩාවැටෙමින් පැවතියද පාලකයින්ගේ නිද්‍රශීලිභාවය හමුවේ රට හැර යාමට සිටින වෛද්‍යවරුන් 5000ක පිරිසක්  රටතු රඳවා ගැනීමට නොහැකි තත්ත්වයක් දිනෙන් දින උදාවෙමින් පවතින බවද හෙතෙම පෙන්වාදේ.

දැනට පැන නැගි ඇති ගැටලුවලින් වැඩි හරියක් විසදිය යුත්තේ මුදල් අමාත්‍යංශය බවත් ඔවුන් වගේ වගක් නොමැතිව සිටින බවත් පෙන්වා දෙන සංගමය ඔවුන්ගේ ඇස් කන් ඇරවීමට ඉතිහාසායේ කවරදාකවත් නොපවැත්වූ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට  අද දින රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

වෛද්‍යවරුන්ගේ සංකේත වැඩ වර්ජනය පැවැත්වෙන පළාත තුළ මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල, වකුගඩු ප්‍රතිකාර ඒකක, සහ මානසික ප්‍රතිකාර ඒකකයන්හි වැඩ වර්ජනය නොපවත්වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වලේ කැණීම් ලබන 20 දා ඇරඹෙයි!

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනෙක් රට හැර යෑමේ සැලසුමක….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.