සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කබ්‍රාල්ගේ වැඩ අරඹයි…  බැඳුම්කර වංචාවේ ලිපිගොනු භාරව සිටි මහා බැංකු මුල්‍ය මණ්ඩලයේ ලේකම් දවුලගල ඉවත් කරයි..

by editor
සැප්තැම්බර් 17, 2021
in පුවත්
dawulaga
Share on FacebookShare on Twitter

මහා බැංකු අධිපති ලෙස ආචාර්ය අජිත් නිවාඩ් කබ්‍රාල් පත්වීමත් සමගම මහ බැංකු බැඳුම්කර වංචාවේ ලිපිගොනු භාරව සිටි ශ්‍රී ලංකා මහා බැංකු මුල්‍ය මණ්ඩලයේ ලේකම් නියෝජ්‍ය මහා බැංකු අධිපති කේ.එම්.ඒ.එන් දවුලගල එම ධූරයෙන් ඉවත් කර ඇත.

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා වත්මන් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ට චෝදනා එල්ලවන වෝහාරික විගණනයට අදාල සියලු ලේඛණ තිබුණේ ඇයගේ භාරකාරිත්වය යටතේ බවත් වංචාවට සම්බන්ධ නීතිපති දෙපාර්තමේන්තුව සමග සම්බන්ධීකරණය කළේ ඇය බවත් වාර්තා වේ.

එමෙන්ම  මහා බැංකු බැඳුම්කර වංචාව ඉදිරිපත් වූ අවස්ථාවේ සිට වෝහාරික විගණනය,  ජනාධිපති කොමිෂන් සභාවට අදාල සියලු   කටයුතු සඳහා වෘත්තීය වගකීම රැඳී තිබුනේ කේ.එම්.ඒ.එන් දවුලගල යටතේ බව පැවසේ.

බැඳුම්කර වංචාවට අදාල පිලි ගොනුවල සටහන් වෙනස් කිරීමට එයට සම්බන්ධ පිරිස් උත්සාහ දැරූ අවස්ථාවේ එය වළක්වා තිබුණේ ද ඇය බව පැවසේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊ.ඒ.පී එදිරිසිංහ මූල්‍ය සමාගමට අදාළ විගණනයේ මූලිකත්වය දරා තිබුනේ ඇය විසිනි.

මේ පිළිබඳව කළ විමසීමක දී මහබැංකු ප්‍රකාශකයෙක් පැවසුවේ මූල්‍ය මණ්ඩලයේ ලේකම් තනතුර දරන්නේ මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙක් බවත්, වසර කීපයකින් එම තනතුර මාරු වීම සාමාන්‍ය දෙයක් බවය. මහබැංකු අධිපතිවරයෙක් පත්වූ විට බොහෝ විට මෙම තනතුර වෙනස්වන බව ඔහු පැහැදිලි කළේය..

මේ වනවිට මූල්‍ය මණ්ඩලයේ ලේකම් තනතුරට නියෝජ්‍ය මහබැංකු අධිපති ජේ. පී. ආර්. කරුණාරත්න පත් කර තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

LTTE චෝදනා ලද තවත් දෙමළ දේශපාලන සිරකරුවෙක් නිදහස්…

Next Post

සාහිත්‍ය මාසය වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රකාශන සහන මිලට ඔන්ලයින් ක්‍රමයට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.