බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වේ… අස්වෙන්න කී නිසා අස්වුනා යැයි කියයි…

by editor
මැයි 31, 2022
in පුවත්
NMRA
Share on FacebookShare on Twitter

ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී  ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වෛද්‍ය සවීන් සේමගේ  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  අධ්‍යක්ෂ මණ්ඩලයට ලිපියක් යොමු කරමින් සිය ඉල්ලා අස්වීම පිළිබඳව දැනුම් දී තිබේ.

තමන්ට ඉල්ලා අස්වීමට කී නිසා ඉල්ලා අස්වන බව ඔහු සිය ලිපියේ උදෘතය ලෙස දක්වා ඇත.

යුද හමුදා වෛද්‍යවරයෙක් වූ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සේමගේ  ජනාධිපතිවරයාගේ පත්කිරීමක් වන අතර ඔහු සිය ඉල්ලා අස්වීම යොමු කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය අද  කෝප් කමිටුව වෙත  කැඳවා  ඇති අවස්ථාවේය.

රටේ පවතින ඖෂධ අර්බුදයට වගකිව යුත්තේ ඖෂධ නියාමන අධිකාරිය බව පවසමින්   දේශපාලන අඳබාලයන්  ඇතුළත්වන  වෘත්තිය සමිති කණ්ඩායම් හා දේශපාලන අධිකාරිය  ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමනය අකුලා දමන්නටත් අධිකාරියේ කළමනාකාරිත්වය ඉවත් කිරීමටත් කැස කවමින් සිටින මේ මොහොතේ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස  තමාගේ කතාව සටහන් කරන බව ඔහු දන්වා ඇත.

අනිසි දේශපාලන අතපෙවීම්වලට අනුබල නොදීම  තමන්  අස්කිරීමට මූලික හේතුවක් වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුෂිත නිලධාරීන්ගේ උසිගැන්වීම් සහ කේලම් බස් ඊට ඉනිමන් බඳින්නට කටයුතු සැකසුණු බවත්, ඖෂධ නියාමන අධිකාරියේ ගත කළ කාලය තුළ රාජ්‍ය සේවය මොනතම් දූෂිත ද යන්න තමන් වටහා ගත් බවත් වෛද්‍ය සවීන් සේමගේ  පවසා තිබේ..

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

තනතුරෙන් ඉවත් වන ලෙස දන්වන ලද හෙයින් තමන්  ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන්  ඉල්ලා අස්වන බව ඔහු ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි දුෂිත නිලධාරීන් සිටින ආයතනයක ටික කලක් හෝ සේවය කිරීමට   සිදුවීම තමන්ගේ  අභාග්‍යක් ලෙස සලකන අතර  වෘත්තීය ගෞරවය රැකගෙන දුෂණය  සඳහා කිසිදු බලපෑමක් සිදු නොකර තෘප්තියෙන්  රාජකාරි කල හැකි පරිසරයක් සහිත ශ්‍රී ලංකා යුධ හමුදාව පිළිබඳව   නිත්‍ය රැකියා ස්ථානය ලෙස තමන්  හුදෙක්ම ආඩම්බරවන බවත්,   කිසි දිනෙක  රාජකාරි සඳහා අනිසි බලපෑම් නොකර  නිවැරදි නිර්භීත නායකත්වය ලබා දීම පිළිබඳව  යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  මෙම  අවස්ථාවේ දී ගෞරවයෙන් සිහිපත් කරන බවත් ඔහු  කියයි. .

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ ශ්‍රී ලාංකික කාන්තාවක් එංගලන්තයේ වැන්ඩ්ස්වත්  නියෝජ්‍ය නගරාධිපති වෙයි!

Next Post

21 බොරුවක්?…  වචන හරඹවලට මුවා වී සියලුම පක්ෂ නායකයින් 21ට අන්නන තැනට වැඩ…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.