බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එස්.ටී.එෆ්. වෙඩි පහරින් කුඩු සළිඳුගේ ගෝලයෙක් මරුට!

by Lanka Sara Editor
පෙබරවාරි 11, 2022
in පුවත්
shoot
Share on FacebookShare on Twitter

විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් මොරටුව එගොඩ උයන පොලිස් වසමේ මෝදර ඉසුරු සිරි මාවත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි සිදු කරන ලද සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමක් අතරතුර සැකකටයුතු පිරිසක් රැදී සිටි ස්ථානයක් පරීක්ෂා කිරීමට යාමේදී එහි සිටි එක් සැකකරුවෙකු විසින් පිස්තෝල අවියකින් විශේෂ කාර්ය බලකා නිලධාරියකුට වෙඩි තැබූ සැකකරුවකු වෙත එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම සැකකරු මිය ගොස් ඇත.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සැකකරු පානදුර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙසේ මිය ගොස් ඇත. සැකකරු විසින් තබන ලද වෙඩි 02ක් විශේෂ කාර්ය බලකායේ නිලධාරියකුගේ ශරීර ආරක්ෂක ආවරණයට වැදී ඇති අතර නිලධාරියාද මේ වන විට පානදුර රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.

මරණකරු වයස අවුරුදු 27ක් වන මෝදර, මොරටුව ප්‍රදේශයේ පදිංචි තෙල්ගේ දිලාන් සමීර පීරිස් නොහොත් අබ්බා ලෙස හඳුනාගෙන ඇති අතර පානදුර පුදේශයේ ප්‍රබල මත්දුව්‍ය ජාවාරම්කරුවකු වන කුඩු සළිඳුගේ සමීප සෙගයකු බව වාර්තා වේ. ඔහුගේ මෘත ශරීරය මේ වන විට පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මිය යන ලද සැකකරුට එරෙහිව මිනී මැරුම් නඩුවක් මෙන්ම කාන්තාවක් තියුණු ආයුධ වලින් කපා බරපතල තුවාල සිදුකිරීමක් සම්බන්ධව නඩුවක් ගරු අධිකරණයේ විභාග වෙමින් පවතින බව පොලිසිය පවසයි.

මේ අවස්ථාවේදී මියගිය සැකකරු සමඟ සිටි සැකකටයුතු පුද්ගලයන්ගේ නිවෙස් පරීක්ෂා කිරීමේදී එක් පුද්ගලයකුගේ නිවසේ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අබෝම්බයක් සොයා ගෙන ඇති අතර, ඒ අනුව මොරටුව, මෝදර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31ක් වූ එම සැකකරුද අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු මීට පෙර මත්ද්‍රව්‍ය තොගයක් අධිවේගී මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට පත්වී නඩු පවරා තිබූ පුද්ගලයකු බවට අනාවරණය වී ඇත. මෙම මෙහෙයුමේදී තවත් සැක කටයුතු පුද්ගලයන් 06 දෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා එගොඩඋයන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. එගොඩඋයන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙගාවොට් 129 පුනර්ජනනී බලශක්ති ව්‍යාපෘති 58ක් මග නතරවෙලා… ලංවිම නිසා 25ක් කොටඋඩ.. 

Next Post

“කැනේඩියන් බොරුව“ ගැන මහකොමසාරිස් කාර්යාලය අනතුරු අඟවයි…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.