අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එල්ලේ ක්‍රීඩකයා ඝාතන සිද්ධියට මෝදර කඳවුරේ හිටපු අණ දෙන නිලධාරියා අත්අඩංගුවට

by editor
සැප්තැම්බර් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබූ තොටලඟ අරුණ එල්ලේ කණ්ඩායමේ නායක අකිල සම්පත්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධව මෝදර ගැමුණු සේවා බලඇණි කඳවුරේ  හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් වරයා කොළඹ උතුර කොට්ඨාස  අපරාධ විමර්ශන ඒකකය මගින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේය.

මේ වනවිට මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මෝදර හමුදා කඳවුරේ සෙබලුන් 13ක් හා එල්ලේ ක්‍රීඩකයාගේ බිරියවන ග්‍රාම සේවා නිලධාරිණිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කඳවුරු භාර හිටපු අණ දෙන නිලධාරියා දැනුවත්ව සිට ඇති බවත්, ඔහුගේ උපකාර මේ සඳහා ලැබී ඇති බවත් විමර්ශන නිලධාරීහු මුල සිට සැක කළහ.

ඝාතනය කළ එල්ලේ ක්‍රීඩකයාගේ යතුරුපැදිය කඳවුර තුළට රැගෙන විත් එය කැබලි කර කැලනි ගඟට දැමීම සිදුකර තිබුණේ ඔහුත් දැනුම්වත් බවට වූ සැකය මත මෙම හමුදා නිලධාරියා අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් ඉල්ලා තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊයේ වෙන තුරු මෙම නිලධාරියාව යුද හමුදා  මිල්ටරි පොලිස් ඒකකය තුළ රඳවාගෙන විමර්ශන කටයුතු කර ඊයේ (29) පොලිසියට භාර දී තිබේ.

එල්ලේ ක්‍රීඩකයාගේ බිරිය වූ මට්ටක්කුලිය  ග්‍රාමසේවකවරිය  මෝදර කඳවුරේ කෝප්‍රල්වරයෙක් සමග ගොඩනගා ගත් අනියම් සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදු වී තිබිණි.

මෙම අනියම් සම්බන්ධය එල්ලේ ක්‍රීඩකයාගේ අතටම හසු වූ පසු ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව ඔහු සිය බිරියට පහර දීම නිසා උරණ වූ ඇයගේ අනියම් සැමියා හමුදා පිරිසක් සමග එක්ව මෙම ඝාතනය සිදු කර තිබිණි.

මෙම කෝප්‍රල්වරයා සහ හමුදා පිරිස එල්ලේ ක්‍රීඩකයා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටින විට මග රැක  ඔහුව පැහැරගෙන     මාදම්පිටිය කනත්ත අසල ඇති කසල අංගනය ආසන්නයේ දී ඔහුට  පහර දී ඝාතනය කර සිරුර  සේදවත්ත ප්‍රදේශයට ප්‍රවාහනය කර කැලණි ගඟට දමා තිබේ.

යතුරුපැදිය පදවාගෙන කඳවුර තුළට පැමිණ එය කැබලි කර කඳවුර අසලින් කැලනි ගඟට දමා ඇත.

දින ගණනාවක පසු  කුණු වූ මෙම මළ සිරුර ගොඩගසන්නේ කාක දූපතෙනි.  ඒ අවස්ථාවේ දී මෙම කාන්තාවම ගොස් සිරුර හඳුනාගෙන  ඇත.

සිද්ධි පිළිබඳ වැඩි දුරටත් පරීක්ෂණ පැවැත්වේ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිකරණ නියෝගයෙන් අරන් ගිය අලි ඇතුන් ලියාපදිංචියට අභියාචනාධිකරණයෙන් තහනමක් !

Next Post

පාඩම් නොකරන පුතාට තාත්තා පහර දිලා… පියාගේ පහර කෑමෙන් 16 හැවිරිදි පුතු මරුට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.