සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එදා අන්තවාදීන්ට සුදු හුණු ගෑ කාදිනල් ඇතුළු කතෝලික සභාවට කලබල නොවී ඉන්න කියන්න – ඤාණසාර හිමි

එක රටක් එක නීතියක් හාමුදුරුවන්ගෙන් අමුතු ජාතියේ කතාවක්...

by editor
දෙසැම්බර් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • අනාගතේ පාස්කු ප්‍රහාරය වැනිම ප්‍රහාර එල්ල වන්න නියමිතයි. බලාගෙන ඉන්නකො…

  • දැන් කතෝලික සභාවෙ හිමිවරු ඇවිත් දාහෙ කතා කියනවා… අපි මේ ව්‍යසනය ගැන කියනකොට ඒ අය හිටියෙ අන්තවාදීන්ගෙ පැත්තෙ… මානව හිමිකම් ගැන කියමින් සුදු හුණු ගගා…

  • දැන් මේ රට වටකරලා ඉවරයි. ඒක නොතේරෙනවා නම් කාදිනල්ගෙ ප්‍රශ්නයක්…

අනාගතයේ පාස්කු ප්‍රහාරය වැනිම ප්‍රහාර එල්ල වීමට නියමිත බවත් බලාගෙන ඉන්නා ලෙසත් එක රටක් එක නීතියක් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ගලගොඩ අත්තේ ඤාණසාර හිමි පැවසීය.

මේ රටම වට කර ඉවර බව   නොතේරෙනවා නම් එය කාදිනල්ගේ ප්‍රශ්නයක් යැයි කී ඤාණසාර හිමි    පාස්කු ප්‍රහාරය සම්බන්ධව බොහෝ සාධනීය දේ සිදුවෙමින් ඇති බවත්,    අනතුර පෙන්වා දෙනවිට අන්තවාදීන්ට සුදු හුණු ගෑ කතෝලික සභාවට දැන් කලබල නොවී ඉන්නා ලෙසත් කීවේය.

එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපිත හිමි    අද පොලොන්නරුවේ ජනතාවගෙන්   අදහස් ලබාගැනීමකින්  පසු  පාස්කු ප්‍රහාරය සම්බන්ධව එම අදහස් පල කළේය.

ඤාණසාර හාමුදුරුවන් මෙසේ ද කීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“ මේක ලේසි පහසු දෙයක් නෙමෙයි. මේ මුළු රටම වටකරලා ඉවරයි. මේක කාදිනල්ට තේරෙන්නෙ නැතිනම් ඒක එයාගෙ ප්‍රශ්නයක්. කතෝලික සභාවෙ අපට පෙනනවා එක එක පියවරු ඇවිත් නොයෙක් විදිහෙ දාහෙ කතා දෙනවා.  අපි අවුරුදු ගණනාවක් තිස්සේ මේ අනතුර පෙන්වා දෙනකොට ඒ ගොල‍්ලො හිටියෙ ඔය අන්තවාදී කල්ලි එක්ක. ඒවට  සුදුහුණු ගගා මානව හිමිකම් ගැන කතා කළේ.“

“පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාර ගණනාවක් මේ මහපොළොවෙ යථාර්ථයක් වීමට නියමිතයි. ඒව බලාගන්නකො තව ටික දවසකින් . ඔය හෙළිදරව් කිරීම්වලින් බලාගන්න පුලුවන් මේ රට කොතැනද තියෙන්නෙ කියලා. “

“පාස්කු ප්‍රහාරය ගැන බොහෝ දේවල් සම්බන්ධයෙන් ගොඩාක් තොරතුරු දැනගෙන තියනවා. ඒවා අදාල පරිදි ක්‍රියාත්මක වේවි. කාටවත් කලබල වෙන්නෙ නැතිව ඉන්න කියන්න. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවම බස් ගාස්තුව රුපියල් 03කින් වැඩි වේ… නව අවම බස් ගාස්තුව රුපියල් 17යි…

Next Post

නොසිතූ ලෙස වැඩි වූ කොරෝනා ආසාදිතයින්

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.