බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්වර බිත්තර 400ක් රැක්කවිය හැකි ලෝකයේ මිල අඩුම ඉන්කියුබේටරය

by Lankasara News
නොවැම්බර් 30, 2022
in පුවත්
Hatch egg
Share on FacebookShare on Twitter

ලෝකයේ මිල අඩුම බිත්තර ඉන්කියුබේටරය නිර්මාණය කිරීමට ඉන්දියාවේ අනත්නාග් ප්‍රාන්තයේ මර්හාමාහි පදිංචි 16 හැවිරිදි ගෝහාර් අහමඩ් තන්ත්‍රේ සමත් වී තිබේ. සාමාන්‍යයෙන් වෙළෙඳපොළේ ඇති ඉන්කියුබේටරයක් රුපියල් 50 000ත් 80 000ත් හෝ ඊට වැඩි මුදලකට අලෙවි කරනු ලබයි. එහෙත් තන්ත්‍රේ ගේ නිර්මාණය රුපියල් 3000ක තරම් අඩු මුදලකට අලෙවි කළ හැකි බව ඔහු පවසයි. එලෙසම මෙහි එක් වරකට බිත්තර 400ක් පමණ රැක්කවිය හැකි බව ද ඔහු පවසයි.

“ඉක්මණින්ම මගේ නිර්මාණය වෙළෙඳපොළට එනවා. කුකුළු කර්මාන්තයට ප්‍රතිලාභ ලැබෙන පරිදි මහා පරිමාණෙන් නිෂ්පාදන කටයුතු මේ වෙද්දී කර ගෙන යනවා.. වෙළෙඳපොළේ අලෙවි කරන්න තරම් ප්‍රමාණවත් ඉන්කියුබේටර නිර්මාණය කරන නිසා මම ගොඩක් කාර්යබහුලයි..’ ඔහු ‘ද කාශ්මීර් මොනිටර්’ වෙබ් අඩවියට පවසා තිබේ.

කුකුළු කර්මාන්තය වෙනුවෙන් ඔහු මෙම නිර්මාණය කිරීම ආරම්භ කර ඇත්තේ ඔහු 8 වැනි ශ්‍රේණියේ සිටියදීය. එහෙත් වරින් වර සිදු වෙන විදුලි විසන්ධි වීම් හේතුවෙන් සේම තවත් විවිධ හේතුවෙන් නිර්මාණය සාර්ථක කර ගැනීමට ඔහු අසමත් වී තිබෙන අතර පසුගිය වසරේදී එම නිර්මාණය සාර්ථකව අවසන් කර ගැනීමට සමත් වී ඇත.

“මට මගේ පාසැලෙන් ලොකු සහයෝගයක් ලබා දුන්නා.. බිත්තර රක්කවද්දී එකම උෂ්ණත්වයක් පවත්වාගෙන යන්න ඕනේ.. පාසැලේ විදුලි විසන්ධි වීමක් නොවෙන්න හැමතිස්සෙම වග බලාගත්තා.. පාඨමාලාවේදී මම ඉගෙන ගත්ත දැනුම නිර්මාණයට භාවිතා කළා. මම ඉන්කියුබේටරයේ තැන්පත් කරපු සියලුම බිත්තරවලින් පැටවුන් ලබා ගන්න පුළුවන් වුණා.. මගේ නවෝත්පාදනය සාර්ථක වුණා කියලා මම එදා දැන ගත්තා..”

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Share69Tweet43
Previous Post

සංචාරකයින්ට විවේක ගන්න යාල මැද දැවැන්ත විවේක පරිශ්‍රයක් ඉදිකරන්නට යයි!

Next Post

කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සියලුම අතිරේක කාර්ය මණ්ඩල ඉවතට…

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.