බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක අලියෙක් රට යැවූ පමණින් මේ තරම් කෑ ගහන්නේ බෞද්ධ සංස්කෘතිකාංගවලට එරෙහි පිරිසක්…

by editor
ජූලි 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට බෞද්ධ සංස්කෘතිකාංග බිඳ දමමින්, සංස්කෘතිය වෙනසක් සිදුකර සෝදාපාලුවක් ඇතිකිරීම සඳහා   නොයෙක් සංවිධාන ක්‍රියා කරමින් සිටින බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පවසති.

එක අලියෙක් නැවත එම රටටම ගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් හඬ නගා මෙරට බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමට එම පිරිස  උත්සහ කරන්නේ යැයි ද උන්වහන්සේ කීහ.

මහනුවර දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ දී අද (05) පැවැති පෙරහර සාකච්ඡාවේ දී අනුනාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

පෙරහර නැරඹීමට පැමිණෙන බොහෝ දෙනා පෙරහරේ වැඩිපුර අලි ඇතුන් දකින්නට කැමැති වුව ද මේ අලි පෙරහරට කොහෙන්ද යන කාරණය සම්බන්ධව වැඩි පිරිසක් අවධානය යොමු නොකරන්නේ යැයි ද උන්වහන්සේ  කීහ.

එහි දී අනුනාහිමියෝ මෙසේද පැවසූහ

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

.” මේ වනවිට අපේ රටේ පෙරහර සංස්කෘතිය ඉදිරියට පවත්වාගෙන යෑමට නොයෙකුත් බාධා මතුවෙමින් තිබෙනවා. ඉන් එක් ප්‍රධාන ප්‍රශ්නයක් තමයි හීලෑ අලි ඇතුන්ගේ හිඟය. අලි බලන්න හිතාගෙනම පෙරහරට එන අය ඉන්නවා. ඒත් අලි ඇතුන් අපිට කොච්චර ඉන්නවාද කියලා හොයන්න කවුරුවත් නැහැ. පෙරහරේ අලි වැඩිය ඉන්නවා නම් හොඳයි සතුටුයි කියන්න තමයි මිනිස්සු බලාගෙන ඉන්නේ. අලි 100 ක් 200 ක් පෙරහරේ ගියොත් තමයි පෙරහර හොඳයි කියන්නේ. නැටුම් නැතත් පෙරහරේ අලි බලලා සතුටු වන මිනිස්සුත් ඉන්නවා.”

“පෙරහර සඳහා  ගෙනියන්න තරම් ලංකාවේ අලි ඉන්නවාද කියන කාරනය සම්බන්ධයෙන් රටේ ජනතාවට අවබෝධයක් නැහැ. එක අලියෙක් පිටරටකට අරන් ගියාම කෑගහන්න හුඟක් අය ඉන්නවා. මේ රටේ සංස්කෘතිය ආරක්ෂා කරගන්න පිරිසක් නැහැ. ඒවා ගැනත් අපි හිතන්න ඕන. සතර දේවාල පෙරහරවලට අලි නැහැ. රජය වුණත් මේවා අවධානය යොමු කරන්න ඕන.”

“අපේ සංස්කෘතිකාංග බිඳ දමන්න, සංස්කෘතිය වෙනස් කරන්න,සෝදාපාළුයට ලක් කරන්න නොයෙක් සංවිධාන ක්‍රියා කරන්න පුළුවන්. ඉතිහාසය පුරා රැකගත් චාරිත්‍ර ධර්ම ඒ වගේම බෞද්ධ මුහුණුවර,බෞද්ධ සම්ප්‍රදායන් ආරක්ෂා නොවුනොත් මේ රටේ ශාසනය, බුද්ධ ධර්මය, බෞද්ධ චාරිත්‍රය ඉදිරියට පවත්වාගෙන යෑම දුෂ්කරයි. මේවා ගැන අපි හැමෝම අවධානය යොමුකළ යුතුයි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිකරණ පද්ධතියේ ඇති නඩු එකොලොස් ලක්ෂ විසි හය දාහක් විසඳන්න ඉන්නේ විනිසුරුවරු 399 යි… අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි…

Next Post

කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ හිටපු විදුහල්පතිනියගේ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වෙයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.