සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එංගලන්තයේ සුපිරි විදුලි කාර්වලට බැටරි ඉන්දියාවෙන්… විදුලි මෝටර් රථවලට අවශ්‍ය බැටරිවලින් හරි අඩක් නිශ්පාදනය කරන්න TATA  සමාගම UKයයි!

by editor
පෙබරවාරි 28, 2024
in පුවත්
ටාටා සමාගමේ  බැටරි ව්‍යාපාරය වන අග්‍රටාස් ( Agratas ) කර්මාන්ත ශාලාවේ අනාගත සැලසුම....

ටාටා සමාගමේ  බැටරි ව්‍යාපාරය වන අග්‍රටාස් ( Agratas ) කර්මාන්ත ශාලාවේ අනාගත සැලසුම....

Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

ඉන්දියානු සමූහ ව්‍යාපාරයක් වන ටාටා සමාගම ( TATA ) විසින් එංගලන්තයේ සමර්සෙට් හි බ්‍රිජ්වෝටර් නගරයේ ඔවුන්ගේ නවතම බැටරි කර්මාන්ත ශාලාව ඉදිකරන බවට නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ සඳහා ඔවුන් පවුම් බිලියන 4 ක ආයෝජනයක් ද සිදුකර තිබෙනවා. මෙමගින් එම කලාපයට රැකියා 4,000 ක් පමණ ගෙන එනු ඇති.

ටාටා සමාගමේ  බැටරි ව්‍යාපාරය වන අග්‍රටාස් ( Agratas ) ඉන්දියාවෙන් පිටත ඉදිකරන පලමු කර්මාන්ත ශාලාව මෙයයි. සමාගම විසින් නිකුත් කළ නිවේදනයක දක්වා තිබුනේ මෙම ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුවත් කිරීම සඳහා ඔවුන් සම්බන්ධ කර ගැනීමට අදහස් කරන බවයි.

ඉදිකිරීම සම්බන්ධ මූලික කටයුතු ආරම්භ කර ඇති බවත් එහි අත්තිවාරම් පිහිටුවීමේ කටයුතු ද ආරම්භ වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වන අතර බැටරි නිෂ්පාදනය 2026 දී ආරම්භ කිරීමට නියමිත යි.

එක්සත් රාජධානිය ඇතුළු මෝටර් රථ කර්මාන්තයේ නියැලෙන්නන් විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනය කිරීමට වැඩි අවධානයක් යොමුකර ඇති නිසා එම වාහන ධාවනය කිරීමට අවශ්‍ය  වන බැටරි වඩාත් වැදගත්  මෙවලමක් බවට පත්ව තිබෙනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විදෙස් මාධ්‍ය වාර්තා කරන ලෙස 2030 වසරේ ආරම්භය වනවිට මෙම කර්මාන්ත ශාලාව මගින් එක්සත් රාජධානියේ මෝටර් රථ අංශයට අවශ්‍ය බැටරි නිෂ්පාදන ධාරිතාවයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් සැපයීමට දායක වනු ඇති.

කර්මාන්ත ශාලාව වාර්ෂිකව 40GWh බැටරි සෛල නිෂ්පාදනය කරනු ඇති බවත් එය ආසන්න වශයෙන් වාහන 500000 කට පමණ ප්‍රමාණවත් වන බව වැඩිදුරටත් සඳහන්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිරිපාලගේ  ශ්‍රී ලංකන් විකිණීමේ අභිලාෂයට වෙච්චි දේ… අභිලාෂ කැඳවීම 5වන වරටත් කල් යයි!

Next Post

වැලිපැන්නේ දී තරුණයෙක් කපා කොටා ඝාතනය කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.