බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඌව වෙල්ලස්සේ ඉඩම් කොල්ලය සමන්ත විද්‍යාරත්න තේරෙන සිංහලෙන් පැහැදිලි කරයි.. ( වීඩියෝ සහිතයි)

by editor
මාර්තු 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඌව වෙල්ලස්ස බිංතැන්න  ඉඩම් අක්කර හැටපන්දහසක්  සිංගප්පූරු බහුජාතික සමාගමක් වූ ගැසල් වෙන්චර්ස් සමාගමට ලබා දී ඇත්තේ මූලික නෛතික ප්‍රතිපාදන උල්ලංඝණය කරමින් බවත් අනීතිකව සිදුකරන මෙම සංහාරයට දිවි හිමියෙන් එරෙහිවන බවත් ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න පවසයි.

මෙම ව්‍යාපෘතියට සකස් කළ පරිසර අධ්‍යයන වාර්තාවත් කල් ඉකුත් වූ බව පාර්ලිමේන්තුවේදීත් පිළිගෙන තිබිය දී නැවත පරිසර අධ්‍යයනය ඇගයීමක් හෝ නොකර දේශපාලන බලය හා ආරක්ෂක අංශවල බලය පාවිච්චි කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට අත්තනෝමතික උත්සාහය යෙදෙන බව ඔහු පෙන්වා දෙයි.

“මේ වනවිට කර්මාන්ත ශාලාව පිහටුවීමට සූදානම් කර ඇති අක්කර 572ක මැනුම් කටයුතු කරලා ඉවරයි කියනවා. ඉනි වැටවල් හිටවලා ඉඩම වට කරන්න හදනවා. මේ අක්කර 572 ඇතුලෙ ගොවීන් 163ක් ඉන්නවා. සින්නකර ඉඩම් තියන අය ඉන්නවා. බලපත්‍ර තියන අය ඉන්නවා. පාරම්පරිකව වගා කළ අය ඉන්නවා.  පුරාවිද්‍යා ස්ථාන තියනවා.  මේවා වට කරලා වැටක් ගහනවා. නීත්‍යානුකූල නෑ මේ වැට.  කොම්පැණිකාරයන්ගෙ සල්ලි දාලා ඒ ප්‍රදේශවල දුප්පත් මිනිස්සුන්ට පඩියක් දීලා වැටවල් ගහනවා. මේ වැඩපිළිවෙළට ප්‍රදේශයේ ජනතාවත් සමග අපි සංවිධානාත්මකව විරුද්ධ වෙමින් ඉන්නවා.  මේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය කරන මිනිස්සු දඩයම් කරන්න ආණ්ඩුවත් කොම්පැණි කාරයොත් මේ වනවිට පටන් අරන්… රිදීමාලියද්ද පොලිසියේ බොරු පැමිණිලි දාලා   ගොවීන්  05ක් අත්අඩංගුවට අරන් මහිංයගනය   උසාවියට දැම්මා.“

මේ නිජ භූමියෙ උරුම කරුවන් කනෙන් අල්ලලා එළියට දාලා ඉඩම් ටික අත්පත් කරගන්න හදන්නෙ.  අපි මේ ක ආණ්ඩුවට කියන්නේ. කොම්පැණි කාරයන්ට කියන්නෙ. ඔය නීති විරෝධී පැලඉනි වැට ගහගෙන ගහගෙන යන්න…ඔට පැලඉනි වැටට කිසිම නීත්‍යානුකූල භාවයක් නෑ.   අනිවාර්යයෙන්ම අපි ප්‍රසිද්ධියෙ ඇවිත් ගලවලා ඕක ගලවනවා…

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මේ රටේ බුද්ධිමතුන්ට, මේ රටේ ජනතාවට අපි කියන්නෙ. මේ රට කෑල්ල කෑල්ල විකුණනකොට රටක් කියලා දෙයක් ඉතිරි වෙන්නෙ නෑ.  මෙතන අක්කර 65000යි සිංගප්පූරුවට. අනුරාධපුරයෙ අක්කර ලක්ෂයයි කෝමාරිකා වගාව සඳහා ඇමරිකාවට. රටක් ඉතිරි වෙන්නෙ නෑ. නිජ භූමියේ මිනිස්සු ගොදුරු බවට පත්වෙනවා.  අයිතිකාරයො අනවසර මිනිස්සු බවට පත් වෙනවා. සිංගප්පූරුවෙ එකා අයිතිකාරය.. අපේ මිනිහා අනවසර මිනිහා. මේව කොහොමද ඉවසන්නෙ…

ඌව වෙල්ලස්ස කියන්නෙ මේ රට යටත් කරපු වෙලාවෙ පළවෙනි වෙඩිමුරය පත්තු කරපු තැන. අපි දැන් දෙවෙනි වෙඩිමුරය පත්තු කරලා ඉවරයි.

මීට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ දැවැන්ත විරෝධතාවයක් හා නෛතික ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද සමන් විද්‍යාරත්න කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලොන්නරුව ඓතිහාසික ශිව දේවාලය  ශිව රාත්‍රී උත්සවයෙන් වර්ණවත් වෙයි!

Next Post

ඉන්ධනහල් අසල ගැටුම් වළක්වන්න පොලිසියට උපදෙස් !

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.