බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රයාල ප්‍රහාරවලින් තවත් සිවිල් වැසියන් 50ක් මරුට…

ජිවිතාරක්ෂාව සඳහා ඔවුන්ට ලබා දිය හැකි උපදෙස කුමක් ද කියලා දන්නේ නෑ... ගාසාහි පලස්තීන සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා කියයි!

by editor
දෙසැම්බර් 4, 2023 - Updated on දෙසැම්බර් 5, 2023
in පුවත්
මියගිය සිවිල් වැසියන්...

මියගිය සිවිල් වැසියන්...

Share on FacebookShare on Twitter

උතුරු  ගාසා තීරයේ  අවතැන් වූවන්ට නවාතැන් දෙන පාසල් දෙකකට එල්ල වූ ඊශ්‍රයාල ගුවන් ප්‍රහාර මගින් සිවිල් වැසියන් 50 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ඝාතනය වූ බව  නිල පලස්තීන ප්‍රවෘත්ති ඒජන්සිය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

පාසල් දෙකට එල්ල වූ ප්‍රහාරය…

බෝම්බ ගාසා තීරයේ එන්ක්ලේව් හි දකුණු ප්‍රදේශවලට එල්ල කරමින්     ඊශ්‍රායල හමුදා සහ යුද ටැංකි එම අංශයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම් මෙහෙයුමක් දියත් කිරීමත් සමඟ  මෙම ප්‍රහාරය වාර්තා වී තිබිණි.

ගාසා තීරයේ උතුරේ ගාසා නගරයට නැගෙනහිරින් පිහිටි අල්-සයිටූන් සහ අල්-ෂුජයියා අසල්වැසි ප්‍රදේශවල ජනාකීර්ණ නිවාස ඉලක්ක කර ගනිමින් ද ඊශ්‍රයාල ගුවන් ප්‍රහාරයක් එල්ල වූ බවත් එම ප්‍රහාරයෙන් අද දින  30කට වැඩි පිරිසක් මිය ගොස් තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලැබූ අරත මිය ගිය පිරිස අතර වැඩි ප්‍රමාණයක් දරුවන් බවත් පලස්තීන ප්‍රවෘත්ති සහ තොරතුරු ඒජන්සිය  (WAFA) පවසයි.

මීට පෙර සඳුදා ඊශ්‍රායලය පලස්තීනුවන්ට ගාසා තීරයේ ප්‍රධාන දකුණු නගරය වන ඛාන් යූනිස්හි සමහර කොටස්වලින් ඉවත් වන ලෙස නියෝග කළේය.

මියගිය සිවිල් වැසියන්…

ඊශ්‍රායල හමුදාව විසින් අද (04) උදෑසන X  සමාජ මාධ්‍ය වේදිකාවේ හි සිතියමක් පළ කරන ලද අතර ඛාන් යූනිස්හි  හතරෙන් එකක් පමණ එකවර ඉවත් කළ යුතු ප්‍රදේශයක් ලෙස කහ පැහැයෙන් සලකුණු කර තිබිණි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඊතල තුනක් දකුණට සහ බටහිරට යොමු කර, පලස්තීන වැසියන්ට මධ්‍යධරණී වෙරළ දෙසට සහ ඊජිප්තු දේශසීමාව අසල ප්‍රධාන නගරයක් වන රෆා දෙසට ගමන් කරන ලෙස ඊශ්‍රයාල හමුදා විසින් දන්වනු ලැබුවේය.

ඛාන් යුනිස් හි මංමුලා සහගත ගාසන් වැසියන් තම බඩු බාහිරාදිය අසුරා රෆා දෙසට ගමන් කළහ.

බොහෝ දෙනෙක් පා ගමනින්,  දුක් සහිත නිහඬ පෙරහැරකින් නටබුන් ගොඩනැගිලි පසුකර ගියහ.

ගාසා තීරයේ පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සියේ (UNWRA) ප්‍රධානී තෝමස් වයිට් X සමාජ මාධ්‍ය වේදිකාවේ   පැවසුවේ මෙවැන්නකි.

.”ආරක්ෂාව සොයා ගත හැකි ස්ථානය පිළිබඳ උපදෙස් සඳහා මිනිසුන් අයැද සිටිති. අපට ඔවුන්ට පැවසීමට කිසිවක් නැත,”

Tags: නවතම
Share69Tweet43
Previous Post

“සුබ පැතුම් සර්… ඔබ තමයි පොලිස්පතිකමට එකම සුදුස්සා…” මතුගම ශාන් දේශබන්දුට සුබ පතයි!

Next Post

යාපනයේ ධීවරයෙකුගේ දැලට කිලෝ 30ක පරවෙක්… රුපියල් 45 000ට වැල්ලේදීම විකිණෙයි!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.