දිනසේන රතුගමගේ –
යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ ධීවරයෙකුට කිලෝ තිහක විශාල මත්ස්‍යයෙකු අල්ලා ගැනීමට හැකි වී තිබේ.
සුරේෂ් නැමති මෙම ධීවරයාගේ දැලට ඊයේ (04) සෙසු මසුන් සමග පැටලී ඇති විශාල පරා වර්ගයේ මත්ස්‍යයා රුපියල් 45000 කට පේදුරුතුඩුව වැල්ලේ පැවති මත්ස්‍ය වෙන්දේසියේදී අලෙවි වී තිබේ.
එම මත්ස්‍යා දැක ගැනීමට පේදුරුතුඩුව වැල්ල ආසන්නයේ විශාල පිරිසක් පැමිණ සිටියහ.