බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රයාල ඝාතන ප්‍රයත්නයෙන් හමාස් සංවිධානයේ ඉහළ පෙළේ නායකයින් දිවි ගලවා ගනී!

by editor
සැප්තැම්බර් 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඊශ්‍රයාල ඝාතන ප්‍රයත්නයෙන් හමාස් සංවිධානයේ ඉහළ පෙළේ නායකයින් දිවි ගලවා ගත් නමුත් පුද්ගලයින් හය දෙනෙක් මිය ගිය බව හමාස් සංවිධානය උපුටා දක්වමින් අල් -ජසීරා වාර්තා කරයි. මිය ගිය අය අතර ගාසා තීරයේ ප්‍රධානී කළිල් අල්-හයිරාගේ පුත්‍රයාත්, ඔහුගේ සහායකයෙක්, කටාර් නිලධාරියෙක් ඇතුළු හය දෙනෙක් වෙතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

දෝහාහි ප්‍රහාරවලින් පසු නිකුත් කළ පළමු නිල ප්‍රකාශයේදී හමාස් පවසන්නේ ඊශ්‍රායල ප්‍රහාරය සටන් විරාමය සහ සිරකරු හුවමාරු සාකච්ඡා කඩාකප්පල් කිරීම අරමුණු කරගත් බවයි.

“මෙය නැවත වරක් ඊශ්‍රයාලයේ සාපරාධී ස්වභාවය සහ එකඟතාවයකට පැමිණීමේ ඕනෑම අවස්ථාවක් අඩපණ කිරීමට ඇති ආශාව හෙළි කරයි,” හමාස් පැවසීය.

දෝහා හි හමාස් නියෝජිත පිරිසක් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකිමින්, පසු ගල්ෆ් කලාපයේ රටවල් මේ ප්‍රහාරය පිළිබඳ “ඉහළම මට්ටමින් පරීක්ෂණ පවත්වන” බව එක්සත් ජාතීන්ගේ කටාර් ස්ථිර නියෝජිත ෂෙයිකා ආලියා අහමඩ් බින් සයිෆ් අල් තානි ලිපියක් මගින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට දන්වා තිබේ.

කලාපීය ආරක්ෂාව අඩපණ කරන මෙම ආක්‍රමණශීලී ඊශ්‍රායල හැසිරීම කටාර් නොඉවසන බවත් කටාර් රාජ්‍යයේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය ඉලක්ක කරගත් කිසිදු ක්‍රියාමාර්ගයක් පිළි නොගන්නා බවත් ලිපියේ සඳහන්ව ඇතැයි වාර්තා වේ.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

එමෙන්ම ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් කටාර් වෙත එල්ල කළ මෙම ඊශ්‍රායලයේ ප්‍රහාර දැඩි ලෙස හෙළා දැක ඇත. ඔහු පවසන්නේ “හේතුව කුමක් වුවත් මෙම ප්‍රහාරය පිළිගත නොහැකි” බවය.

“කටාර්හි ස්වෛරීභාවය උල්ලංඝනය කරන සහ කලාපය පුරා තවදුරටත් උත්සන්න වීමේ අවදානමක් ඇති” මෙම ප්‍රහාර එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාර්මර් හෙළා දුටුවේය. ”

මොරිටේනියාව පැවසුවේ ඊශ්‍රායලයේ ක්‍රියාවන් “ජාත්‍යන්තර සම්මුතීන් සහ නීති දැඩි ලෙස උල්ලංඝනය කිරීමක්” වන අතර “මෙම ආක්‍රමණය සම්බන්ධයෙන් ස්ථිරව හා දැඩි ලෙස කටයුතු කරන ලෙස” ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටි බවයි.

අභිප්‍රායන් කුමක් වුවත්, “මෙම ක්‍රියා පිළිගත නොහැකි” බවත් ජාත්‍යන්තර නීතියට පටහැනි බවත් කසකස්තානය පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

15කට මරු කැඳවූ ඇල්ල අනතුර සිදුවුනේ නිසි ලෙස නඩත්තු නොකළ බස් රථයේ තිරිංග අක්‍රීය වීම නිසා… විද්වත් කමිටුව හෙළි කරයි….

Next Post

අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය කථානායකවරයා විසින් ප්‍රතික්ෂේප කරයි… පාර්ලිමේන්තුව උණුසුම්…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.