බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රයාල ඉරාන ගැටුම අතරේදීත් ඊශ්‍රයාල ප්‍රහාරවලින් ගාසාවේ මිනිසුන් සිය ගණනින් ව්‍යසනයට… ගාසා තීරයේ වේදනාව ගැන සිහියෙන් සිටින්න… ලියෝ පාප් වහන්සේ ලෝකයෙන් ඉල්ලති!

by editor
ජූනි 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපදය එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව ඉරානය සමඟ ඊශ්‍රායලයේ ගැටුම උත්සන්න වෙමින් පවතිද්දී පවා දිනපතා ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ අසරණ සිවිල් වැසියන් සිය ගණනක් තුවාලවන බවත් මරා දැමෙන බවත් පවසන ලියෝ පාප් වහන්සේ ගාසා තීරයේ දුක් වේදනා ගැන සිහියෙන් සිටින ලෙස ලෝකයෙන් ඉල්ලා සිටිති.

“ගාසා තීරයට ප්‍රමාණවත් මානුෂීය සහයෝගයක අවශ්‍යතාවය වඩ වඩාත් හදිසි වෙමින් පවතින අවස්ථාවක ලෝකයට ගාසා තීරයේ සහ අනෙකුත් ප්‍රදේශවල ජනතාවගේ දෛනික දුක් වේදනා අමතක වීමේ අවදානමක් ඇත,” පාප් වහන්සේ වන්දනාකරුවන් සමඟ සතිපතා යාච්ඤාවකදී කිහ.

එක්සත් ජනපදයෙන් රෝමානු කතෝලික පල්ලියේ ප්‍රධානී තනතුරට තේරී පත්වුන පළමු සහ එකම පාප් වහන්සේ වූ ලියෝ පාප්වහන්සේ අනතුරු අඟවා ඇත්තේ “ආපසු හැරවිය නොහැකි” යුද්ධයක් ඇතිවිය හැකි බවත් මෙම ප්‍රවේශයට තමන් වහන්සේ එරෙහි වන බවත්ය.

“රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් ආයුධ නිහඬ කිරීමට ඉඩ දෙන්න, ජාතීන්ට ඔවුන්ගේ අනාගතය ප්‍රචණ්ඩත්වය සහ ලේ වැකි ගැටුම් සමඟ නොව සාම ප්‍රයත්නයන් සමඟ සැලසුම් කිරීමට ඉඩ දෙන්න,”

. “ යුද්ධයේ ඛේදවාචකය ආපසු හැරවිය නොහැකි අගාධයක් වීමට පෙර එය නැවැත්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ සෑම සාමාජිකයෙකුටම සදාචාරාත්මක වගකීමක් ඇත:.” ලියෝ පාප්වහන්සේ කීහ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Share69Tweet43
Previous Post

ජයවර්ධනපුර රෝහලේ වකුගඩු බද්ධ ශල්‍යකර්ම නැවතීම ගැන ජනාධිපතිවරයාට සහ අල්ලස් කොමිසමට ගිය ලියුමක් නිසා රෝහල් අධ්‍යක්ෂකට පත්තු වෙලා…

Next Post

ගාල්ල මහ නගර සභාවේ බලය පිහිටවූ හැටි මාලිමාවේ නගරාධිපති කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.