සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දු රුසියා න්‍යෂ්ටික සහයෝගීතා ඉදිරියටත්

by Lankasara News
සැප්තැම්බර් 12, 2022
in පුවත්
India Russia nuclear cooperation continues
Share on FacebookShare on Twitter

ඉන්දු රුසියා න්‍යෂ්ටික සහයෝගීතාව වර්ධනය කරමින් ඉන්දීය සහ රුසියානු සමාගම් දෙකක් එක්ව ඉන්දියාවේ කුඩාන්කුලම් න්‍යෂ්ටික බලාගායේ පස්වන ජනක යන්ත්‍රයේ වාෂ්ප උත්පාදඅංග නිමවීමට කටයුතු කර තිබේ.

ඒ අනුව තාපය ගෙන යන දඟර නිමවීමටද එහිදී කටයුතු කර ඇති අතර ඉතා සංකීර්න පෑස්සීම මෙහිදී සිදුකර ඇති බවද ඉන්දිය බලධාරීන් අනාවරණය කරයි. මෙම කටයුතු වලින් අනතුරුව සම්පූර්ණ බලාගරයේම ක්‍රියා කාරීත්වයද ඉතා සූක්ෂම පරීක්ෂාවට ලක්කර ඇති බවද එමගින් එයි ආරක්ෂාකාරී බව තහවුරු කිරීමටද පියවරගෙන ඇති බව වාර්තාවේ.

මෙම බලාගරය සතුව වාර්ෂ්ප ජනක වල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන කටයුතු මෙහිදී නිමකර ඇති බවද අදාල සමාගම් දෙක ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

කුඩාන්කුලම් න්‍යෂ්ටික බලාගාරය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටා ඇති අතර එහි පළමු ජනකය 2016 වර්ෂයේ පෙබරවාරි මාසයේදී ඉන්දීය විදුලි පද්ධිතියට එක් කිරීමට පියවරගෙන තිබිණි. එතැන් පටන් මෙය ඉතා ස්ථාවර බලශක්ති නිපදවීමක් සිදුකරන අතර මේවන විට මෙගාවොට් දහසක බලශක්තියක් සිදුකරයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ අතර මෙම බලගාරයේ දෙවන අධිකරය එම වර්ෂයේම අගෝස්තු මාසයේදී ඉන්දීය බලශක්ති පද්ධිතයට එක් කිරීමට පියවරගෙන තිබිණි. මෙම ඉදිකිරීම ඉන්දීය සහ රුසියානු සමාගම් එක්ව සිදුකළ අතර එය දෙරටේ න්‍යෂ්ටික සහයෝගීතාවන් වර්ධනය කිරීමටද සමත්විය.

Share69Tweet43
Previous Post

චීන තොරතුරු යුද්ධය උණුසුම් වෙයි

Next Post

මානව හිමිකම් කොමසාරිස් සීමාව ඉක්මවලා… ලංකාවේ මානව හිමිකම් කඩ වීම් නෑ –  විදේශ ඇමති අලි සබ්‍රි  

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.