බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියී ජාතිකයින්ට විදේශ ආයෝජන වලට වැඩි ඉඩක්

by Lankasara News
අගෝස්තු 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දීය ජාතිකයින් හට විදේශයන් හිදී ව්‍යාපාර කිරීම සම්බන්ධයෙන් මෙතක් පනවා තිබූ ‟සීමාවන් ඉවත් කිරීමට එරට මුදල් අමාත්‍යංශය පියවරගෙන තිබේ.

ඒ අනුව මෙම නව තීරණය පිළිබඳ නිවේදනය කිරමින් ඉන්දීය මුදල් අමාත්‍යංශය විසින් විශේෂ නිවේදනයක්ද නිකුත් කර තිබිණි.

එහිදී ඉන්දීය මුදල් අමාත්‍යංශය පෙන්වා දී තිබුණේ, ‟ඉන්දියාවේ ව්‍යාපාරවල මේවන විට වර්ධනය වන පසුබිමක් මතත් විශාල වශයෙන් ගෝලීය වෙළෙඳ පොලත් සමඟ ඒකාබද්ධ වීමත් තුල, ගෝලීය වටිනාකම් දාමයේ කොටසක් වීමට ඉන්දියානු ව්‍යාපාර සඳහා අවශ්‍ය වී තිබේ. ඒ අනුව විදේශ ආයෝජන සඳහා පවතින නීති සහ රෙගුලාසි වර්ථමාන ව්‍යාපාර සහ ආර්ථික පරිසරයට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමීට පියවර ගෙන තිබේ,” යනුවෙනි.

මේවන විට ඉන්දීය ව්‍යාපාර ගෝලීය වශයෙන් ව්‍යාප්තව පවතින අතර සිය මෙහෙයුම් කටයුතු ඉතාම පුළුල් සහ සංකීරණ වී ඇත. එවැනි තත්ත්වයක් මත මෙතෙක් අනුගමනය කළ මූල්‍ය රෙගුලාසි භාදවක්ව ඇත. එබැවින් ඉන්දීය මුදල් අමාත්‍යංශය විසින් මෙම නව තීරණය ගෙන ඇත.

මෙම නව නීතී සංශෝධනයත් සමඟ ඉන්දියාවේ වෙසෙන පුද්ගලයින් හට ඉතාම පහසුවෙන් විදේශයන් හී අයෝජනය කිරීමට අවස්ථාව හිමවනු ඇති අතර දේපල අත්පත් කරගැනීමද ඉතා පහසුවෙනු ඇත.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

දැනට පවතින නීති වලට අනුව ඉන්දීය ජාතිකයෙකුට වසරක විදේශයක අයෝජනය කිරීමට අවසර හිමිවන්නේ ඇමරිකානු ඩොලර් දෙලක්ෂ පනස් දහසක් පමණක් වන අතර එය ඉදිරියේදී ඉහළයනු ඇත.

Share69Tweet43
Previous Post

ජල ගාස්තු සංශෝධනකළ ගැසට් පත්‍රය නිකුත් වෙයි…

Next Post

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්  අවවාදාත්මක නිවේදනයක්!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.