කීර්ති ප්‍රනාන්දු
සංශෝධනය කරන ලද ජල ගාස්තු හා මලාපවහන ගාස්තු පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ .
ජල සම්පාදන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් නිකුත් කර ඇති එම ගැසට් නිවේදනයට අනුව සැප්තැම්බර් මස 01 දින සිට මෙම සංශෝධිත ජල හා මල ප්‍රවාහන නව ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කෙරේ .
එම ගැසට් නිවේදනය සහ ගාස්තු වැඩි වන ආකාරය පහත දැක්වේ