බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව සහ ජපානය සමග ලංකාව කරන ගනුදෙනුව අනුව චීනය ණය ප්‍රතිව්‍යුගත කිරීමට සූදානම්…

by editor
ජූලි 3, 2023
in පුවත්
china
Share on FacebookShare on Twitter

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය නිසි සමාලෝචනයකින් අනතුරුව එම ක්‍රියාවලියට සම්පුර්ණයෙන්ම සහයෝගය දැක්වීමට චීනය ප්‍රතිඥා දී ඇති බවත්   මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඒ පිළිබඳ සාකච්ඡා සඳහා නුදුරේදීම බීජිං බලා පිටත්ව යාමට නියමිත බවත් ඩේලි මිරර් වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියා  චීනය ය. 2020 අවසානය වන විට ශ්‍රී ලංකාව චීනයේ එක්සිම් බැංකුවට ඩොලර් බිලියන 2.83 ක් ණය වී ඇත.

China Africa Research Initiative  ආයතනයේ ගණනය කිරීම්වලට අනුව   අනුව 2022 අවසානය වන විට ශ්‍රී ලංකාව චීනයට ද්වී පාර්ශ්වික ණය ගිවිසුම් හරහා ඩොලර් බිලියන 7.4 ක්  ණය වී තිබේ. මේ වනවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සම්බන්ධ වීමට චීන රජය EXIM බැංකුවට අවසර දී ඇත.

අනෙක් විශාලම ණය හිමියන්වන්නේ  ඉන්දියාව සහ ජපානයයි.

ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය කිරීම  වෙනුවෙන් ද්විපාර්ශ්වික ණය හිමියන් අතර සාකච්ඡා සඳහා පොදු වේදිකාවක් දැන් ප්‍රකාශයට පත් කර ඇත.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පසුගියදා චීනයට ගිය විදේශ අමාත්‍ය අලි සබ්රි EXIM බැංකුවේ සභාපති Wu Fulin සමඟ සාකච්ඡා පැවැත්වීය. දැනුවත් මූලාශ්‍රයකට අනුව, චීන බලධාරීන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඵලදායී සහතිකයක් ලබා දී ඇතැයි ඩේලි මිරර් කියයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය අතර සාකච්ඡා චීනය විසින් නිරීක්ෂණය කරනු ඇති බව මූලාශ්‍රය පවසයි.

සියලුම ණය හිමියන්ට  සමානාත්මතාවයෙන් යුතුව සැලකීමට ශ්‍රී ලංකා රජය සහතික වී තිබේ.

“ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විධිවිධාන සකස් කිරීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ළඟදීම චීනයට යනවා. එය සැමට පිළිගත හැකි විසඳුමක් වනු ඇති. චීනය අනෙකුත් ණය හිමියන් සමඟ ගිවිසුම් නිරීක්ෂණය කරනු ඇති. පසුව ණය ප්‍රතිව්‍යුගත කිරීම වෙනුවෙන් චීනය ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික ගිවිසුමකට එකඟ වනු ඇතැයි විශ්වාස කරනවා” ඩේලිමිරර් සිය මූලාශ්‍ර මත පදම්ව වාර්තා කර තිබේ.

රජයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ (DDR) වැඩසටහන සෙනසුරාදා පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විසුරුවා හැර ඇති පාලාත් පාලන ආයත නැවත කැඳවීම සිදුවන හැටි රාජ්‍ය ඇමති පැහැදිලි කරයි!

Next Post

බොරු තර්ක එපා… රට ගොඩගන්න දැන්වත් එකතු වෙන්න… ජනපති විපක්ෂ නායක ඇතුළු විපක්ෂයට ආරාධනා කරයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.