සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව ප්‍රංශය එක්සත් අරාබි එමීර් රාජ්‍ය එකතු වෙයි

by Lankasara News
සැප්තැම්බර් 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ප්‍රංශය විසින් සිය ආරක්ෂක සම්බන්ධතා වර්ධනය කර ගැනීමට විශේෂ ත්‍රෛපාර්ෂවික සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

ඒ අනුව මෙම සාකච්ඡව එක්සත් ජනපදයේ නිව් යෝක් නගරයේදී පැවති අතර එහිදී රටවල් තුනෙහි ආරක්ෂා හවුල්කාරිත්වය තහවුරු කිරීම සඳහා ප්‍රංශයේ නිෂ්පාදිත රෆෙල් ප්‍රහාරක ජෙට් යානා සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ.

රෆේල් ප්‍රහාරක ජෙට් යානා ත්‍රෛපාර්ශ්වික උපායමාර්ගික හවුල්කාරිත්වයේ පොදු අංගයකි. ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් දෙකම ප්‍රංශයෙන් රෆේල් ප්‍රහාරක යානා මිලදී ගෙන ඇත. ත්‍රෛපාර්ශ්වික රෆේල් සංසදයක් පිහිටුවීමට රටවල් තුන උනන්දු වන බවත් ඉන්දියාව එම සංසදයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාව දකුණු ආසියාවේ ප්‍රංශය සඳහා ප්‍රධාන උපායමාර්ගික හවුල්කරුවෙකු වන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඒ හා සමානව බටහිර ආසියාවේ ප්‍රංශයේ ප්‍රධාන හවුල්කරුවා බවට පත්ව ඇත. ඒ අනුව ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හවුල්කාරිත්වය පසුගිය වසර කිහිපය තුළ උපායමාර්ගික ශක්තිය නව මට්ටමකට ගෙන ගොස් ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේවන විට ඉන්දියාව, එක්සත් ආරබි එමීර් රාජ්‍ය සහ ප්‍රංශ පසුගිය කාලය පුරාවටම සිය ආරක්ෂිත සහයෝගීතාව වර්ධණය කරගැනීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව ජූලි මාසයේදී රටවල් තුන ත්‍රෛපාර්ශවීය සාකච්ඡා අරම්භ කර තිබිණි.

මෙම ආරක්ෂක සම්බන්ධතා වර්ධනය කරගැනීමට මූලික පාදම කරගත් ප්‍රශයෝ රෆෙල් ප්‍රහාරක යානාව සුවිශේෂී වේ. එම ප්‍රහාරක යානාව මේවන වලට ලොව භාවිතා වන ප්‍රමාඛ පෙළේ ප්‍රහාර යානාවකි.

Share69Tweet43
Previous Post

අධිකරණයට අපහාස කළ පොලිස්පතිට නොතීසි….

Next Post

එකම උත්තරය මර්ධනය නම්  නම්  රනිල් රාජපක්ෂට හැංගෙන්න තැනක් සොයාගන්න වේවි – අනුර කුමාර දිසානායක…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.