සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව චීනය අභිබවා යයි

by Lankasara News
ජූලි 19, 2022 - Updated on ජූලි 20, 2022
in පුවත්
china india
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට ණය ලබාදෙන්නා බවට චීනය අභිබවා ඉන්දියාව ඉදිරියට පැමිණීමට සමත්ව ඇති බව නවතම දත්තා වර්තා පෙන්වා දෙයි.

ඒ අනුව පසුගිය කාලයේදී මෙරට ඇතිව තිබෙන විදේශ විනිමය අර්බුදය සමතයකට පත් කරගැනීමට ඉන්දියාව ලබා දුන් කඩිනම් ණය පහසුකමත් සමඟ චීනය අභිබවා යැමට ඉන්දියාව සමත්ව තිබේ.

දත්ත වාර්තා වන්ට අනුව අප්‍රේල් 30 වැනිදා දක්කවා වූ මුල් මාස හතකර කාලයේදී ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 376.9ක් ලබාදී ඇති අතර ඊට සාපෙක්ෂව චීනය විසින් ඇමරිකානු ඩොලර් මිලයන 67.9ක් පමණක් ලබාදී ඇති බවට අනාවරණය වේ. මෙම දත්ත වලට ඉන්දියාව විසින් ලබාදුන් පූර්ණ මුල්‍ය සහන පැකේජය ඇතුලත් නොවන අතර එය ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක් වේ.

ශ්‍රී ලංකා දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවේදී ඉන්දියාව පළමුවෙන්ම සහයට පැමිණි අතර එය එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොද්ගේ අසල්වැසියන්ට ප්‍රමුඛත්වය ලබාදීමේ ප්‍රතිපත්තිය යටතේ සිදුවිය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙහිදී ඉන්දිය මූල්‍ය සහන පැකේජය ජූනි මාසයේදී අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකාව දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දුන් අතර එහිදී දැඩි ඉන්ධන හිඟයක්ද අත්‍යවශ්‍ය සේවා පවා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකට රට පත්විය.

පසුගිය සමයේ ශ්‍රී ලංකාවට ඉතා සමීපව කටයුතු කළ චීනය මේවන විට ශ්‍රී ලංකාවෙන් ඇතව තිබෙන ආකාරයක් පෙනීයන අතර ශ්‍රී ලංකාවට චීනය වැඩියෙන්ම අවශ්‍ය වූ මොහොතේදී අත්හැර දැමූ බවද ඇතැම් විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඒ අනුව මේවන විට ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ පෙර පැවති ද්වීපාර්ශවීය සම්බන්ධතා වඩාත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට පියවරගෙන තිබේ.

Share69Tweet43
Previous Post

කළු ඇඳගත් පිරිසක් කළු ඇඳුමින් සැරසුන කණ්ඩායමකට මහ රෑ කළු වාහනවලින් ඉන්ධන බෙදලා… යාපනයෙන් පැමිණිල්ලක්!

Next Post

අධිකරණ නියෝග මත කුරුඳුමලේ විහාරයේ අනවසර ඉදිකිරීම් ඉවත් නොකළහොත් පොලිසියට නඩු දානවා… රවිහරන්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.