සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව චීන දේශ සීමාව අසල ඉදි කරන නවතම උමං මාර්ගය

by Lankasara News
පෙබරවාරි 20, 2023 - Updated on පෙබරවාරි 21, 2023
in පුවත්
tunnel
Share on FacebookShare on Twitter

චීනය සමඟ පසුගිය මාස 33ක කාලය පුරාවට පවතින උණුසුම් තත්ත්වය හමුවේ ඉන්දියාව විසින් ලඩාක් හා හිමාචල් ප්‍රදේශ අතර දේශසීමාවට ආසන්නයේ කිලෝමීටර් 4කට අධිකට උමං මාර්ගයක් ඉදිකිරීමට තීරණය කරනු ලැබීය.

යුධමය සහ දේශපාලනික වශයෙන් උපායමාර්ගිකව ඉතම වැදගත් වන මෙම උමංග මාර්ගය ඉදි කිරීමට ඉකුත් බාදාද දිනයේදී ඉන්දීය රජය විසින් අනුමත ලබාදීම මෑත කාලයේ දී ගන්නා ලද සුවිශේෂීම තීරණයක් ලෙස සඳහන් කළ හැකි බවට විශේසඥයින් පවසයි.

මෙම උමං මාර්ගය මගින් පාකිස්ථානයේ සහ චීනයේ සිට එල්ල විය හැකි දිගදුර මිසයිල, කාලතුවක්කු වෙඩි වලින් බලපෑමට ලක් නොවී භට පිරිස් සහ අවශ්‍ය දෑ ආරක්ෂිතව ගෙනයාම අවස්ථාව උදාකරණු ඇත. ඉන්දීය බලධාරීන් සඳහන් කරන ආකාරයට මෙම උමං මාර්ගය 2025 වන විට නිම කර අවසන්වීමට නියමිත අතර ඊට ඉන්දීය රුපියල් කොටි එක්දහස් හයසීක් පමණ වැයවනු ඇති බවට ගණන් බලා තිබේ.

ඉන්දීය ආරක්ෂක අංශ විසින් මෙම උමං මාර්ගය ඉදි කිරීමට 2021 වර්ෂයේදී සිය කමැැත් පළකර ඇති අතර එහිදී අපේකෂික දුරට වඩා වැඩි දුරකින් යුත් මාර්ගයක් ඉදි කිරීමට සැලසුම් කර තිබිණි. කෙසේවෙතත් කඩිනමින් ඉදිකිරීමට අවසන් කිරීමේ මූලික අරමුණින් මෙම මාර්ගය කිලෝමීටර් 4ක් දක්වා කෙටි කිරීමට තීරණය කර ඇති බවටද වාර්තාවේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේ වෙතත් මෙම මාර්ගය ඉන්දියාව චීනයෙන් එල්ල වන බලපෑම් වලට සාර්ථකව මුහුණ දීමට විශාල සහයක් වනු ඇති ඇත. පසුගිය කාලය පුරාවටම ඉන්දි යාව සහ චීන අතර උණුසුම් තත්ත්වය වර්ධන වූ අතර එය ඉදිරි ගෝලිය දේශපාලන දිනාශනිතියට විශාල බලපෑමක් කරනු ඇත.

Share69Tweet43
Previous Post

බටහිර සම්බාධක ඉන්දියාවට සහ රුසියාවට ආශිර්වාදයක් වෙයි

Next Post

ජනාධිපතිවරයාට ඡන්ද කල් දාන්න බෑ… මුලින්ම එළියට බහින්නේ අපි… පොහොට්ටුවේ ලේකම් කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.