සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව ඉදිරි වසර පහයේදී පොසිල ඉන්ධන අඩුකරන හැටි

by Lankasara News
අප්‍රේල් 9, 2023 - Updated on අප්‍රේල් 10, 2023
in පුවත්
R. K. Singh
Share on FacebookShare on Twitter

ඉදිරි වසර පහ සඳහා සෑම වසරකම ගිගා වොට් පනහක ධාරිතාවක් එකතු කිරීමෙන් ඉන්දියාව සිය පුනර්ජනනීය බලශක්ති ධාරිතාව ගිගා වොට් පන්සීය දක්වා දෙගුණ කිරීමට සැලසුම් කර ඇති බව නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඉකුත් බදාදා ප්‍රකාශ කළේය.

ඒ අනුව ඉන්දීය රජය විසින් වත්මන් මූල්‍ය වර්ෂයේ සිට 2027 -28 මූල්‍ය වර්ෂය දක්වා ගිගා වොට් පනහක ධාරිතාවක් සඳහා ලංසු කැඳවනු ලැබ ඇත.

ISඅන්තර් රාජ්‍ය සම්ප්‍රේෂණය සම්බන්ධ පුනර්ජනනීය බලශක්ති ධාරිතාවේ මෙම වාර්ෂික ලංසුවලට වසරකට අවම වශයෙන් ගිගා වොට් දහයක සුළං බල ධාරිතාවක් පිහිටුවීමස ඇතුළත් වනු ඇති බව අමාත්‍යංශය සඳහන් කර තිබිණි.

පසුගිය සතියේ මධ්‍යම විදුලිබල හා නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ආර්.කේ සිංගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී අමාත්‍යංශය විසින් අවසන් කරන ලද සැලැස්ම, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සැලසුමට නුව, ෆොසිල නොවන ඉන්ධන (පුනර්ජනනීය බලශක්ති + න්‍යෂ්ටික) වලින් ස්ථාපිත ගිගාවොට් පන්සීයක විදුලි ධාරිතාවක් ලබා ගැනීමට අනුකූළ විය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඒ අනුව ඉන්දියාව ෆොසිල මගින් ජනනය කරන විදුලිය ගිගාවොට් පන්සියක් වෙනුවට පුනර්ජනනීය ප්‍රභව තුලින් ජනනය කරන විදුලිය යොදා ගැනීමට අවශ්‍ය කටයුතු දැණටමත් යොදාගෙන ගෙන ඇති බව අමාත්‍යංශය සඳහන් කළේය.

“ඉන්දියාව බලශක්ති සංක්‍රාන්ති ලෝකයේ ප්‍රමුඛයා ලෙස ඉදිරියට පැමිණ ඇති අතර පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ අප අත්කර ගෙන ඇති වර්ධනයෙන් එය පැහැදිලි වේ. 2030 වන විට ගිගාවොට් 500 ක ඉලක්කයක් සපුරා ගැනීමට අපි කැපවී සිටින අතර ලංසු තැබීමේ ගමන්මග මේ සඳහා තවත් උත්තේජනයක් සපයනු ඇත,” යනුවෙන් අමාත්‍ය ආර්.කේ සිං පැවසීය.

ඉන්දියාව මේවන විට සීඝ්‍රෙයන් පුනර්ජණනීය බලශක්ති ප්‍රභව වලට යොමුවී ඇති අතර එහිදී සූර්ය පැනල භාවිතය සීඝ්‍රෙයන් ඉහළ දැමීමට කටයුතු කර තිබේ.

Share69Tweet43
Previous Post

ඉන්දියානු ඖෂධ ගේන්න ගිය සෞඛ්‍ය අමාත්‍යංශයේ නීති විරෝධී වෑයම ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  අත්හිටුවයි…

Next Post

බිත්තර ආනයන ප්‍රොජෙක්ට් එකම ෆේල්…. බේකරි හිමියෝ කියති…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.