බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිත්තර ආනයන ප්‍රොජෙක්ට් එකම ෆේල්…. බේකරි හිමියෝ කියති…

by editor
අප්‍රේල් 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ඉන්දීය බිත්තර ආනයනය මුලුමනින්ම අසාර්ථක ව්‍යාපෘතියක් බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පැවසීය.

රටේ දෛනික බිත්ත අවශ්‍යතාවය ලක්ෂ පනහක් බවත් ඉන් සියයට අනූවක් පමණ වෙන් වන්නේ බේකරි හා හෝටල්වලට බවත් පෙන්වා දෙන සභාපතිවරයා ඉන්දියාවෙන් ගෙන්වූ ලක්ෂ විස්සක බිත්තර ප්‍රමාණය  සති දෙකකට ආසන්න කායලක් පුරා බේකරි පනහකටත් අඩු ප්‍රමාණයකට බෙදා දීමෙන් බේකරි නිශ්පාදන මිල අඩු වන්නේදැයි විමසීම විහිලුවක් බව පැවසුවේය.

බේකරි හිමියන් පවසන්නේ ආනයනය කළ ලක්ෂ විස්සක බිත්තර ප්‍රමාණය    රටේ බේකරි කර්මාන්තයට දිනකටවත් ප්‍රමාණවත් නැති බවය.

“ තව බිත්තර ලක්ෂ 10ක් දැන් වරායෙ තියනවා. මේ බිත්තර ටික නිදහස් කරන්න අවශ්‍ය සාම්පල් පරීක්ෂණ වාර්තාව නිකුත් කරන්නේ 12 වැනිදට. එතකොට රටේ බේකරි ටික ඔක්කොම වහලා.”

සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන ලංකාසර කළ විමසීමක දී පැහැදිලි  කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“රුපියල් 1500ට  තිබුණ කේක් කිලෝ එක රුපියල් 1200 සිට 1000 දක්වා මිල ප්‍රමාණයකට අඩු වී තියනවා. එහෙම වෙන්න හේතුව අලෙවිය අඩු වීම. එහෙත් කර්මාන්ත කරුවන්ට කිසිම දෙයක මිල අඩු වුනේ නෑ. ගෑස් අඩු වුනා කියනවා. ඔව් අඩු වුනා 12.5 ගෑස් සිලින්ඩරය. නමුත් කර්මාන්තවලට ගන්න  කිලෝ 34.5 සිලින්ඩරය ශතයකින් අඩු වුනේ නෑ… දැන් ඒ සිලින්ඩරයක මිල රුපියල් 19000යි. කොවිඩ්වලට කලින් ඒ සිලින්ඩරයක් තිබුණෙ රුපියල් 4800ට. මේව මිනිස්සු දන්නේ නෑ. “

බේකරි නිශ්පාදන මිල නම් මීට වඩා අඩු නොවන බව සභාපතිවරයා පැවසුවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව ඉදිරි වසර පහයේදී පොසිල ඉන්ධන අඩුකරන හැටි

Next Post

මැ.කො අද අගමැති හමුවෙයි !  හෙටත් තීරණාත්මක සාකච්ඡාවක් !

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.