අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියානු චන්ද්‍රිකා තුනකින්   චීන නැව  දැඩි නීරීක්ෂණයට! නැව නිහඩවම හම්බන්තොටින් යයි !

The ship left the shores of Hambantota stealthily.

by editor
අගෝස්තු 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දැඩි අවධානයකට සහ ආන්දෝලනයකට ලක් වෙමින් පසුගියදා හම්බන්තොට වරායට පැමිණි යුවාන් වෑන්ග් 5 (Yuan Wang 5)  අධි තාක්ෂණික චීන නෞකාව ඊයේ  (22) නිහඬවම හම්බන්තොට වරායෙන් පිටත් ව ඇත.

මෙම නෞකාව ශ්‍රි ලංකාවට පැමිණිමෙන් පසුව ඉන්දීය චන්ද්‍රිකා තුනක් මඟින් එම නැවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දැඩි නිරීක්ෂණයට ලක්ව ඇති බවත් මෙම නැවේ පවතින චන්ද්‍රිකා නිරීක්ෂණය කිරීමේ සංඥා නිකුත් කිරීමට එම චන්ද්‍රිකා මඟින් යම් යම් බාධා ඇති කළ බවට තහවුරු නොකළ තොරතුරු පවතින බවත් ඉන්දීය ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ඉන්දියාව විසින් මේ වනවිට කක්ෂගත කර ඇති GSAT-7, EMISAT & RISAT යන චන්ද්‍රිකා මඟින් නෞකාව දැඩි නිරීක්ෂණයට ලක් කොට තිබේ.

නැව ඉන්දියන් සාගර කලාපයට ඇතුළු වූ අවස්ථාවේ සිට එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මෙම චන්ද්‍රිකා මඟින් නිරීක්ෂණ ආරම්භ කර ඇත.

එමෙන්ම එම චන්ද්‍රිකා පාලක  මැදිරි මඟින් නෞකාව පිළිබඳව පූර්ණ නිරීක්ෂණයක් කර ඇති බවටත් මේ තත්ත්වය නිසා මෙම නෞකාවේ චන්ද්‍රිකා නිරීක්ෂණ පහසුකම්වලට යම් යම් බාධා ඇති කළ බවටත් තොරතුරු පවතින බව සඳහන් වේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මෙම නෞකාව හම්බන්තොටට පැමිණි අවස්ථාවේ දී  චීන තානාපති කාර්යාලය විසින් මෙරට විපක්ෂ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසකගේද සහභාගීත්වයෙන් උත්සවයක්ද සංවිධානය කර තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සතොස ආහාර ද්‍රව්‍ය 12ක මිල අඩු කරයි!

Next Post

මැටරඹ සතර මහා දේවාලයේ ළමා දූෂක කපුවා යළිත් රිමාන්ඩ්!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.