අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉදිරි පැය 24 තුළ පළාත් 04කට මිලිමීටර 100ට වැඩි වර්ෂාවක්…

by editor
ඔක්තෝබර් 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

ඉදිරි පැය 24 තුළ දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවන බව කාලගුණ  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු ප්‍රදේශවලට ද මිලිමීටර් 75ක පමණ වැසි ද ඇතැම් ප්‍රදේශවලට දැඩි සුළං තත්ත්වයක් ද ඇති වන බව පැවසේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක  පැවසූවේ මෙම මස අවසානය දක්වා නිරිතදිග මෝසම් වැස්ස විටින් විට ඇතිවිය හැකි බව යි.

එළඹෙන අන්තර් මෝසම් කාලය වැසි තත්ත්වයේ අඩුවක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා  ගණිතමය දත්ත විශ්ලේෂණයෙන් හෙළිදරව් වන බව ද ඔහු පෙන්වා දෙයි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

නායෙ යෑම් අනතුරු ඇඟවීම

අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 6කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නාය යාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, යක්කලමුල්ල, නාගොඩ, නෙළුව ප්‍රදේශවලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වලස්මුල්ලට ද කලුතර දිස්ත්‍රික්කයේ  අගලවත්ත, බුලත්සිංහල, පාලින්දනුවර ප්‍රදේශවලට ද කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, රුවන්වැල්ල ප්‍රදේශවලට ද මාතර දිස්ත්‍රික්කයේ කොටපොලට ද රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, ඇහැලියගොඩ, ඇළපාත, ඉඹුල්පේ, කිරිඇල්ල, කුරුවිට, නිවිතිගල, රත්නපුර හා කලවාන ප්‍රදේශවලට ද නායයාම් අවදානම ඇති බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

ගමනාගමන අපහසුතා

අධික වර්ෂාපතනය හේතුවෙන් කොළඹ, ගම්පහ, කලුතර හා ගාල්ල දිස්ත්‍රික්කවල ප්‍රධාන මාර්ග කිහිපයක ම නිසි පරිදි වැසි ජලය බැස නොයාම නිසා ජලයෙන් යටවූ අතර ප්‍රදේශවල ප්‍රදේශ  කිහිපයක පහත් බිම් හා   අතුරු මාර්ග කිහිපයක් ද මේ වනවිට ජලයෙන් යට වී  තිබේ.

අධික වර්ෂාවත්, දුම්රිය ධාවනය නොවීම නිසා විශාල වාහන ප්‍රමාණයක් මාර්ගවල ධාවනය කිරීමත් හේතුවෙන් අද (05 වැනිදා) ප්‍රධාන මාර්ගවල දැඩි වාහන තදබදයක් පැවතුණි.

මේ හේතුවෙන් රාජකාරි කටයුතු සඳහා ගිය සහ යළි නිවෙස් වෙත පැමිණි මහජනතාව අතිශයින් ම පීඩාවට පත් විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් කොවිඩ් මරණ 40ක්…

Next Post

දුලබ තරු යුවලක  මියුර හමුවක්…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.