තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 40ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කළේය.
එම මරණ 40ත් සමග මෙරට නිල වශයෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 13,142ක් දක්වා ඉහළ ගියේය.
එම මරණ අතරට කාන්තාවන් 18ක් සහ පිරිමි පුද්ගලයින් 22ක් අයත් වූයේය.
මේ පිළිබදව රජය නිල වශයෙන් නිකුත් කර ඇති වාර්තාව පහත දැක්වේ.