සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇෆ්ගිනිස්ථාන වත්තම් අත්හිටුවීම ගැන තලේබාන් සංවිධානය නොසතුටින්

by Lankasara News
සැප්තැම්බර් 27, 2022
in පුවත්
joe biden
Share on FacebookShare on Twitter

ඇමරිකා එක්සත් ජනපදය විසින් අත්පත් කරගත් ඇෆ්ගනිස්ථානයේ වත්කම් වලින් අඩක් වූ ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක මුදල කළමනාකරණය කිරීමට බාහිර අරමුදල් පිහිටුවීම සම්බන්ධයෙන් තලේබාන් සංවිධානය විසින් සිය අසතුට පළකර තිබේ. ඒ අනුව තලේබාන් සංවිධානය විසින් ඇමරිකා එක්සත් ජනපදය විසින් සිය වත්කම් අත්පතර ගෙන ඇති බවද චෝදනා කර ඇති බවට වාර්තාවේ.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය නැවත බලයට පැමිණි විට, එතෙක් ඇෆ්ගනිස්ථානයේ පැවති පාලන තන්ත‍්‍රය බිඳවැටීම සමඟ ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් විසින් ඇෆ්ගනිස්ථානයට සැපයූ විදේශ ආධාර අත්හිටුවීය.

එහෙත් මෙම තත්ව්ය තවද් උග්‍ර අතට හමරවින් ඇෆ්ගනිස්ථානය තුල දරුණු දරිද්‍රතා තත්ත්වයක් ඇති කරමින්, එක්සත් ජනපදය ඇෆග්නිස්ථාන මහ බැංකු වත්කම්වල ඩොලර් බිලියන 7ක් අත්හිටුවීමට පියවරගෙන තිබිණි.

ඒ අනුව මෙලෙස ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථානය සතු වත්කම් අත්හමී සම්බන්ධයෙන් අනුමනය කිරීමට අපේක්ෂිත සැලැස්ම ජනාධිපති ජෝ බයිඩන් විසින් හෙළි කරනු ලැබීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එහිදී බයිඩන් ජනාධිපතිවරයා පවසා සිටියේ මෙලෙස අත්පත් කරගත් වත්කම් වලින් අඩක් ඇෆ්ගනිස්ථානයට ආධාර සඳහාද ඉතිරි වත්කම් අඩක් එක්සත් ජනපදය ප්‍රමුථ රටවල් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණයට පොළඹවන ලද 9/11 ත්‍රස්ත ප්‍රහාරයේ ගොදුරු බවට පත් වූ පිරිසට සහන සැලසීමට යොදා ගන්නා බවයි.

එතැන් සිට කාබුල්හි නව නායකයින් වොෂින්ටනයට පවසා සිටින්නේ ශීත කාලයේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයෙන් සහ ආර්ථික කඩා වැටීමකින් සහ විනාශකාරී භූමිකම්පාවකින් ඇෆ්ගනිස්ථානය දැඩි ලෙඩ බලපෑමකට ලක්ව ඇති හෙයින් ආධාර මුදල් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසයි.

කෙසේ වෙතත් ඉකුත් බදාදා දිනයේදී එක්සත් ජනපදය කියා සිටියේ ඩොලර් බිලියන 3.5 වෘත්තීයමය වශයෙන් පවත්වාගෙන යන අරමුදලක බැරකරන බවයි. ඊට හේතු ලෙස එක්සත් ජනපදය පෙන්වා දී ඇත්තේ තලේබාන් නායකත්වය විශ්වාස නොකළ බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි.

Share69Tweet43
Previous Post

ගොඨාගේ රජය කළ තකතිරුකම සිහිකර ජනපති ජපානයට “සොරි “ කියයි…

Next Post

අද අළුයම නොරොච්චෝලේ තුන්වන ජනන යන්ත්‍රයට සිදුවූ දේ විදුලි ඉංජිනේරුවන් කියයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.