සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇෆ්ගනිස්ථාන පාසල්වලට බෝම්බ ප්‍රහාර එල්ලවීමට ගැන ජාත්‍යන්තර අවධානය!

by Lankasara News
අප්‍රේල් 26, 2022
in පුවත්
School Afghan Capital
Share on FacebookShare on Twitter

ඇෆ්ගනිස්ථානයේ පාසල් වලට එල්ලවූ බොම්බ ප්‍රහාර සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිය දැඩි අවධානය යොමුකර තිබේ.

එහිදී ඉකුත් 19 වැනිදා ඇෆ්ගනිස්ථානයේ පාසලකට එල්ලවූ ප්‍රහාරනේ හය දෙනෙකු මරණය පත්වීම සම්බන්ධයෙන් සිය කණස්සල්ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් පළකර ඇත.

මෙම ප්‍රහාර දරුවන්ගෙ අනාගයට දැඩි බලපෑමක් එල්ල කර බවත් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලටද විශාල ලෙස අහිතකර ලෙස බලපාන බවද එම සංවිධානය විසින් පෙන්වාදෙයි.

එහිදී පාසල් සිසුන්ගේ ආරක්ෂාව තර කිරීමටත් තලේබාන් සංවිධනය අවශ්‍ය පියවරගන්නා ලෙසද රයිට්ස් වොච් සංවිධානය ඉල්ලා තිබේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

2015 සිය 2019 දක්වා කාලය තුල ඇෆ්ගනිස්ථානයේදී පාසල් ළමුන් ඉලක්ක කර ප්‍රහාර 1000කට අධික සංඛ්‍යාවක් සිදුව ඇති බව වාර්තා සඳහන් කරයි.

එසේම තලේබාන් සංවිධානය බලයට පත්වීමත් සමඟ එතෙක් ඇෆ්ගනිස්ථානයේ පැවති අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටිණි. එහිදී ගැහැණු ළමුන්ට අධ්‍යාපනයේ යෙදීමට දැඩි භාදා ඇතිවිය.

ඊට අමතරව කාන්තා ගුරුවරියන් හටද ඉගැනීම් කටයුතු කිරීමටද භාදා මතු වූ අතර කාන්තාවන් විශාල පීඩනයකට ලක්විය.

මේවන විට ඇෆ්ගනිස්ථානය දැඩි ආර්ථික අර්බුදයකටද මුහුණ දී සිටින අතර පසුගිය කාලය පුරා අයි.එස් අයි.එස් . කේ ත්‍රස්ත කණ්ඩායම් විසින් ප්‍රහාර කිහිපයක්ම එල්ල කෙරිණි.

මෙම ප්‍රහාර පාසල් සහ පල්ලි ඉලක්ක කර එලල් වූ අතර ඊට වගකිවයුතු පාර්ශවයන් කඩිනමින් අත් අඩංගුව ගැනීමට පියවර ගන්නා බවටද ප්‍රකාශ කෙරිණි.

Share69Tweet43
Previous Post

යුක්තියට ඇති ආදරයේ නාමයෙන් මේ ප්‍රහාරය පසුපස සිටින අය ගැන එක් වරක් හෙළි කරන්න…

Next Post

රජ්ජුරුවො වෙස්වලා ගෙන අරගලයට ඇවිත්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.