සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව පමණක් ගත් අයට වෙන දේ ආචාර්ය චන්දිම ජීවන්දර කියයි…

by editor
ජූලි 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පලමු මාත්‍රාව පමණක් ගත් අයට ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සදහා ශරීරය තුල පවතිනුයේ සියය 33ක ප්‍රතිශක්තියක් යැයි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මික සහ ප්‍රතිශක්ති විද්‍යා සහ ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර සදහන් කරයි.

මෙම එන්නත මගින් ශරීරයේ කොතරම් ප්‍රතිශක්තියක් ගොඩනැගෙන්නේද යන්න පිලිබදව පර්යේෂණ දෙකක සිදුළ බව අධ්‍යක්ෂවරයා පැවසීය. ‍ 

එක් පර්යේෂණයක් වූයේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් 655 තෝරාගෙන ඔවුන්ගේ නියැදියන් පරික්ෂාවට ලක්කිරීමය. මෙහිදී ප්‍රතිදේහ නිර්මාණය සියයට 93.4ක් හා කාර්යාක්ෂම ප්‍රතිදේහ සියයට 97.1ක් වර්ධනය වි තිබුණ බව පෙනී ගිය බව ඔහු පෙන්වාදේ.

ඇස්ට්‍රාසෙනිකා . එන්නත නිෂ්පාදකයවා විසින් පවසා ඇත්තේ පලමු එන්නත් මාත්‍රාව ලබාගෙන සති 8 -12 අතර කාලයේදී දී දෙවන එන්නත් මාත්‍රාව ලබා ගත යුතු බවය. එහෙත් ‌පළමු මාත්‍රාව ලබා ගත් බොහෝ පිරිසකට සති 16ක් ගත වී ගියද දෙවන මාත්‍රාව ලබා ගැනීමට නොහැකි විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අනුව පළමු මාත්‍රාව ලබාගත් නමුත් සති 16ක කාලයක් ඉක්ම ගියද දෙවන මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයින් 553 දෙනෙකු යොදා ගනිමින් දෙවන පර්යේෂණ ආරම්භ කළේය.

මොවුන්ගේ ශරීරයේ සියයට 93.4ක ප්‍රතිදේහ ප්‍රමාණයක් වර්ධනය වී තිබූ නමුත් කාර්යක්ෂමතා ප්‍රතිදේහ ප්‍රමාණය සියයට 26න් අඩුවී තිබුණි. කෙසේ නමුත් ශරීරය තුළ පවතින මතක සෛලයන් මගින් දෙවන මාත්‍රාව ලැබුණු සැනින්ම ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට හැකිවන බව මෙන්ම ශරීරයේ පවතින මතක සෛලයන් තුළ මනා කාර්යක්ෂමතාවක් පවතින බවද ඔහු පෙන්වාදේ.

එන්නත් match and mix ක්‍රමය යටතේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් අයට දෙවන මාත්‍රාවලෙස සයිනොෆාම් එන්නත ලබා ගත හැකිද?

මෙහිදී match and mix කියන ක්‍රමවේදය තුළ ඇස්ට්‍රාසෙනිකා සහ ෆයිසර් කියන එන්නත් මිශ්‍රකරලා ලබා දීමෙන් සාර්ථක ප්‍රතිදේහ නිපදවීමක් සිදුවෙන බව විශේෂඥයින් විසින් සොයා ගත් නමුත් සයිනෝෆාම් සහ ඇස්ට්‍රාසෙනිකා මිශ්‍රකිරීමේ පර්යේෂණයන් මෙතෙක් කිසිම රටක සිදුකර නොමැත.

එන්නත් දෙකක් මිශ්‍රකර පුද්ගලයෙකුට ලබා දීම තුල සිදුවිය යුත්තේ එම පුද්ගලයාට ආරක්ෂාවය. නමුත් මෙම එන්නත් දෙක මිශ්‍ර කිරීමෙන් එවැනි ආරක්ෂාවක් ලැබෙන බව මෙතෙක් තහවුරු වී නොමැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජීවිතාන්තය තෙක් හිරේ ගිය එල්.ටී.ටී.ඊ. කථිකාචාර්යවරයා නිදොස් වී නිදහස් වෙයි…

Next Post

නුවරඑළිය ගොවිතැන පස වහ කළ හැටි විගණනය හෙළි කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.