බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුවරඑළිය ගොවිතැන පස වහ කළ හැටි විගණනය හෙළි කරයි…

by editor
ජූලි 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු ගොවින් විසින් සිය එළවළු වගාව සදහා උපරිම පොස්පරස් හා පොටෑසියම් අවශ්‍යතාවය ඉක්මවා පසට යොදා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති පාරිසර විගණන වාර්තාවක සදහන් වේ.

භෝග ස්ථාපනයේ දි මුල පද්ධතියේ වර්ධනය සදහා යොදනු ලබන පොස්පරස් පෝෂණය සිමා රහිතව යොදා ඇති බවද විගණනය මගින් අනාවරණය කර තිබුණි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු වගාව සම්බන්දයෙන් පාංශු සාම්පල් 162ක පවතින රසායනාගාර වාර්තා පරික්ෂාවේ දි තිබිය යුතු අවම පොස්පරස් ප්‍රමාණය සහිත වු නියැදි සංඛ්‍යාව 03ක් වු අතර ඉතිරි නියැදි 159ම උපරිම ප්‍රමාණය ඉක්මවා තිබුණි.

එමෙන්ම නියැදි 159ට අදාල පොටැසියම් තත්වයන් පරික්ෂා කිරිමේ දි එම සංගුණකයේ අගය 160ට වැඩි පොටැසියම් පෝෂණ ප්‍රමාණයක් සහිත පාංශු නියැදි සංඛ්‍යාව 73ක් බවද විගණන වාර්තාවේ සදහන් වේ. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ඉතා ඉහල ප්‍රමාණයකින් පොටැසියම් සංයෝගය භාවිතා වි තිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

පාංශු ස්ථරයක තිබිය යුතු උපරිම පොටෑසියම් හා පොස්පරස් අවශ්‍යතාවය ඉක්මවා යාම තුළ පාංශු ස්ථරයේ ගුණාත්මක භාවයේ අසමතුලිතතාවයක් ඇතිවිමත් හිතරක ක්ෂුද්‍රජිවින්ගේ වර්ධනයටත් බාධාවක් ඇතිවිය හැකි බවද විගණන වාර්තාවේ සදහන් ඇත.

එමෙන්ම අධික ලෙස මෙම සංඝටකයන් පැවතිම තුළ ශාකවල වර්ධනය සදහා අත්‍යවශ්‍යවන්නාවු සියලු සංඝටකයන් පස තුලින් ලබා ගැනිමේ හැකියාව අහිමිවි යන බවද විගණනය මගින් පෙන්වා දි ඇත.

පලදාවේ ප්‍රමාණයේ හා ගුණාත්මක භාවයේ වෙනස්කම් ඇතිවිමක් සිදුවිය හැකි බවත් පස සෝදායාමෙන් ජලයේ පවතින සුපෝෂණ තත්වයන් බිඳහෙලිම සදහා මෙවැනි තත්වයන් සෘජුවම බලපාන බවට නිරික්ෂනය වන බවද විගණනයේ දි අනාවරණය කොට ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව පමණක් ගත් අයට වෙන දේ ආචාර්ය චන්දිම ජීවන්දර කියයි…

Next Post

මොඩර්නා ෆයිසර් වැඩිහිටියන්ට සයිනෝෆාම් තරුණ අයට… ස්වාධීන විශේෂ මණ්ඩලය මෙරට කොවිඩ් ගැන දුන් අට වැදෑරුම් නිර්දේශ මෙන්න

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.