බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජීවිතාන්තය තෙක් හිරේ ගිය එල්.ටී.ටී.ඊ. කථිකාචාර්යවරයා නිදොස් වී නිදහස් වෙයි…

by editor
ජූලි 31, 2021
in පුවත්
JF LTTE

කථිකාචාර්යවරයා තමන් වෙනුවෙන් නඩුවට පෙනී සිටි නීතිඥ සුමන්තිරන් සහ සහාය නීතිඥවරයා සමග

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

එල්.ටී.ටී.සැකකරුවකු ලෙස අත් අඩංගුවට ගෙන අධිකරණ නියෝගය මත ජීවිතාන්තය දක්වා සිරගත කොට සිටි යාපනය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අංශයේ කථිකාචාර්යවරයෙකු වවුනියාව මහාධිකරණ විනිසුරු රාමනාදන් කන්නන් විසින් 30 දා නිදොස් කොට නිදහස් කරණු ලැබීය.

එස්.කන්නදාසන් නැමති මොහු යුද්ධයේ අවසන් කාලයේදී යුද හමුදාවට බාර වී රජයේ පුනරුත්ථාපන වැඩ සටහන යටතේ පුනරුත්ථාපනය වීමෙන් පසුව නිදහස් වී තිබුණි.

පසුව ඔහු යළිත් වරක් යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයා වශයෙන් සේවය කළ අතර කිළිනොච්චිය උරුතිරපුරම් ප්‍රදේශයේ කාන්තාවක් විසින් 2014 වසරේ මාර්තු මාසයේදී අධිකරණයේ නඩුවක් ගොණු කරමින් තම දියණිය බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් මෙම කථිකාචාර්යවරයා විසින් එල්.ටී.ටී.ඊ.සංවිධානයට බඳවා ගත්තේ යැයි කියමින් ගොණු කළ නඩුවක් හේතුවෙන් කන්නදාසන් කථිකාචාර්යවරයාට 2017 වසරේදී වවුනියාව මහාධිකරණයෙන් ලැබුණු නියෝගයක් මත ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් නියම කෙරුණි.

වවුනියාව මහාධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමින් 2017 වසරේදී ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් මහතා විසින් ගොණු කරණ ලද නඩුවක් විභාග වීමෙන් පසුව 2020 ජූලි මස 22 දා විත්තිකරුට එරෙහිව නියම කොට තිබූ ජීවිතාන්තය දක්වා වූ සිර දඩුවම වවුනියාව මහාධිකරණයේ නියෝගය මත ඉවත් කරණු ලැබීය.

නීතිපතිවරයා විසින් ගොණු කරණ ලද චෝදනා යළි සලකා බලන ලෙස වවුනියාව මහාධිකරණයට ගොණු කළ පෙත්සමක් වසරක කාලයක් විභාගයට ගැනීමෙන් අනතුරුව කන්නදාසන් නැමති එල්.ටී.ටී.ඊ.සැකකරුව වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා විසින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිනක් තුළ ලක්ෂ 5ක් එන්නත් කළ ශ්‍රි ලංකාවට WHO සුබ පතයි

Next Post

ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව පමණක් ගත් අයට වෙන දේ ආචාර්ය චන්දිම ජීවන්දර කියයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.