බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇස්ට්‍රාසෙනෙකා ඇතුළු කොවිඩ් එන්නත් ආනයනය කිරීමට පෙර අධ්‍යයනයක් සිදු කලේදැයි සොයන ලෙස තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලයි!

by lankasara-editor
මැයි 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඇස්ට්‍රාසෙනෙකා ඇතුළු කොවිඩ් -19 සඳහා වූ එන්නත් මෙරටට ආනයනය කිරීමට පෙර පුළුල් අධ්‍යයනයක් සිදු කර තිබේද යන්න පිළිබඳව සොයා බලන ලෙස ශ්‍රී ලංකා තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන්  ඉල්ලා තිබේ.
ඒ සිය කොවිඩ් -19 එන්නත රුධිර කැටි ගැසීම් සහ මරණයට හේතු විය හැකි දුර්ලභ අතුරු ආබාධයන් ඇති කල හැකි බව ඖෂධ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ඇස්ට්‍රාසෙනෙකා සමාගම විසින් ප්‍රථම වරට පිළිගෙන ඇති බවට විදෙස් මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇති පසුබිමකයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් යොමුකරමින් ශ්‍රී ලංකා තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති  මාධ්‍යවේදී තරිඳු ඉරංග ජයවර්ධන මේ බව සඳහන් කර තිබෙනවා.

කොවිඩ් -19 වසංගතය අතරතුර කාලයේ දී එන්නත් කිරීම අනිවාර්ය කර තිබූ අතර එන්නත් කළ බවට සාක්ෂි නොමැතිව පොදු ස්ථානවලට ඇතුළු වීමට ඉඩ නොදෙන බව සඳහන් වූ හෙයින් බොහෝ පුද්ගලයින් එම පීඩනය යටතේ එන්නත් ලබා ගැනීමට පොළඹවා ගෙන ඇති බව ඔහු පෙන්වා දී තිබේ. වසංගතය මැඩපැවැත්වීම සඳහා වන ප්‍රධාන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට සහ අධීක්ෂණය කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට වඩා හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකුට ප්‍රමුඛත්වය දීමට ගත් තීරණය පිළිබඳව ද සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සැලකිය යුතු සාකච්ඡාවක් ඇති වූ බව දක්වන ඔහු, ඇස්ට්‍රාසෙනෙකා සහ අනෙකුත් කොවිඩ් -19 එන්නත් ලබා ගන්නා ලෙස ජනතාවට බලපෑම් කිරීමෙන් රජය විසින් මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව පෙනී යන බව පවසමින් සහ එන්නත් භාවිතයෙන් ඇති විය හැකි බරපතල අතුරු ආබාධ වසන් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට සිට නැත.

RelatedPosts

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

කෙසේ වෙතත්, ගෝලීය පර්යේෂකයන් කොවිඩ් – 19 සඳහා එන්නත් කිරීමෙන් පසු ඇති වන අසාමාන්‍ය සංකූලතා පිළිගෙන තිබෙන අතර එන්නත් නොකිරීමේ අවදානමට වඩා එන්නත් කිරීම හේතුවෙන් ප්‍රතිලාභ ලැබී තිබෙන බව පෙන්වා දී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මගීන් මිලියන දෙසිය හැටක පමණ ප්‍රමාණයකට සරිලන ලෙස ඉදිවන අල් මක්ටූම් ජාත්‍යන්තර ගුවන්තොටුපළ….

Next Post

අලුතින් හදන කෝච්චි පාරේ බයික් පැද්ද සිසුවෙක් මරුට!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.